Graphic designer කෙනෙක් අවශ්‍යයයි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Graphic designer කෙනෙක් අවශ්‍යයයි

    වැටුප් 25000 සිට ඉහලට ETF/EPF ඔක්කමත් එක්ක :yes: CV මේකට දන්න [email protected] CV දාද්දි පොඩ්ඩක් elakiri.com එක මෙන්ෂන් කරල දන්න. එළකිරි සහෝලට විශේෂ සැලකිලි :yes::yes:

    indesign,illustrator,photoshop පුළුවන් නම් එච්චරයි :yes:

     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    moko ban uba enne naththe? jobak set wunaada? anyway ube aquatic plants kohomada?

    ow jobak set una macho. dn colombo inne joba karana gaman degree ekak karanawa. plants :( dan ewa iwarai macho malu tankiya wahila plant walin :( gedara giye na kaalekin
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මට අවරුදු 5 experience තියනව, දැනට 48000 හම්බ වෙනව. ඊට වඩා දෙන්න පුලුවන්නම් මම එන්නම්.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට අවරුදු 5 experience තියනව, දැනට 48000 හම්බ වෙනව. ඊට වඩා දෙන්න පුලුවන්නම් මම එන්නම්.

    සත පහක් දෙන්නැ ටොට තේ කොල්ලා
    ගිහින් මේ ආපු මහත්තුරුන්ට තේ අල්ලපන් :angry::angry: