Fiverr graphic design පොඩියට පටන් ගන්න බලාගෙන pc එකක් ගන්න ගියා.
සිස්ටම් එක විතරක් 40 ගාණක් කිව්ව මොනිටරේ 10 යි ගාණක් කිව්ව.
vga card ගහන්නත් ගියා ම මට ඇට දෙක විකුනන්න වෙන සීන් එකක් බන් තියෙන්නෙ
මම ලග වැඩ කරන්නෙ නැති අවුරුදු 10 ක් පාවිච්චි කරපු i3 dell ලැපක් තියෙනවා ඒක හදාගත්තොත් ඩිසයිනින් කරගන්න එක අවුලක් නැති වෙයි ද?