Graphic Drawing Tablet

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,494
    241
    63

    hoda Graphic Drawing Tablet 1k ganne kohenda?​


    ganna kotama softwares OS dala dena place ekak nam wada lesi,,,,
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    kamvas නම් සුපිරි
    මම කාලෙකට කලින් ට්‍රයි කලා

    ඒ දවස් වල මම හොයපු එක ගොඩාක් ෂොප් වල තිබ්බේ නෑ
    පස්සේ ඒ සල්ලි වලින් ගෝ ප්‍රෝ එකකට ගියා

    https://www.huion.com/pen_display/Kamvas/kamvas-13.html
     
    • Like
    Reactions: Champ HB