සීන් එක මේකයි
අලුත් graphics card එකක් ගත්තා
graphics card එකේ තියෙන්නේ hdmi & display port output එකක්
මගේ monitor එක support කරන්නේ vga
hdmi to vga adapter එකක් order කරා
ඒක එනකන් Graphics card එකේ power එක onboard motherboard එකේ vga output එක හරහා ගන්න ක්‍රමයක් තියනවද?
දැනට මම graphics card එක motherboard එකට connect කරලා bios එකෙන් card එක disable කරලා onboard vga එකේ වැඩ කරන්නේ.(card eka ගලවන්න කම්මැලී
) ඒත් device manager එකේ card එක පෙන්නනවා 

linus නම් එහෙම කරලා තියනවා. ඒත් hacked drivers install කරන්න ඕනේ නෑ.

Last edited: