ගොඩක් හොදට කරනවා බං උඔ කොළඹ එකටනේ යන්නේ ඒකේ කෝමත් හොදටම කරනවා දුර පලාත්වල බ්‍රාන්ච් වල අවුල් උනාට කොළඹ නුවර එහෙම නෑ ඇනිමේෂන් ඇඩ්වාන්ස් ටෙක්නික් කියලා දෙන්නෙ මේකේ විතරයි ela bt mama innenam kottawe colombo yanawat wada maharagama amaty eka hodada...