Graphics Designing

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    කස්ටිය මට පොඩි Help එකක් ඕන මට දැනගන්න ඕනේ

    Graphics Designing කරන්න හොද තැනක්.:nerd:

    Wijeya Graphics ලගේ Graphic Designing Course එක හොදද කියලා GD Package කියලා එකක් තියෙනවා එක හොදද දන්නා යාලුවෙක් ඉන්නවනම් කියන්න ලොකු Help එකක්





     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    තනියම ඉගෙන ගනින් බන්! මම වගේ ..උබ ජොබ් එකකට සහතිකයක් ගන්න නම් රජය පිලිගත් ආයතනයකින් කෝස් එකක් කරන්න!
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මෙතන තමා හොදම තැන...

    SLIOP

    Sri Lanka Institute Of Printing - Government Press

    දන්නවනේ කොහෙද තියෙන්නේ කියලා...

    Contact - 0112686162
     

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    මෙතන තමා හොදම තැන...

    SLIOP

    Sri Lanka Institute Of Printing - Government Press

    දන්නවනේ කොහෙද තියෙන්නේ කියලා...

    Contact - 0112686162

    but thamapatan aranna namne mamath ahlabeluwa...uba basichadagannam hodai ingreen eka bt wijaya karnna epa amuwa boruwak kranne un...