Graphics Work Computer

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,519
    900
    113
    Mawanella Town
    Graphics wada walata hoda duwanna hira nowenna performance desktop computer recommend karanna hardware specification ewanna puluwan kata hari. ( Windows OS )

    oyala used karana computer wunath system specification screen shot dagena yanawada?

    Thank you Help ekak.

    1712310891869.png
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,519
    900
    113
    Mawanella Town
    SSD වෙන්න ඕනේ
    Ram එක 16 GB වත් තියෙන්න ඕනේ
    i5 6th gen වත් වෙන්න ඕනේ
    amd ryzen processor tiyena machine nam awulak nadda used karaddi

    Umbalata mona computer da ban? Kelewe inna wanduro wage.
    Scared Netflix GIF by InSync Plus

    ------ Post added on Apr 5, 2024 at 3:35 PM

    AMD yanna.
    oyath used karanawada amd ryzen machine ?
    ------ Post added on Apr 5, 2024 at 3:35 PM
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    amd ryzen processor tiyena machine nam awulak nadda used karaddi

    Scared Netflix GIF by InSync Plus

    ------ Post added on Apr 5, 2024 at 3:35 PM

    oyath used karanawada amd ryzen machine ?
    ------ Post added on Apr 5, 2024 at 3:35 PM
    ryzen අවුලක් නැ සල්ලි තියෙනවා නම් ඉතින් Graphics card එකක් දාගන්න
    Card එකක් නැතුව විඩීයෝ Editing එහෙම නම් කරන්න අමාරුයි
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,519
    900
    113
    Mawanella Town
    ryzen අවුලක් නැ සල්ලි තියෙනවා නම් ඉතින් Graphics card එකක් දාගන්න
    Card එකක් නැතුව විඩීයෝ Editing එහෙම නම් කරන්න අමාරුයි
    Video editing nam karanna na machan. Adobe Photoshop , Adobe Illustrator , Corel Draw walata used karanawa ekai. oya 3 tama used karanawa nam normal vga card nam mona wage balanna ona ?
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    Video editing nam karanna na machan. Adobe Photoshop , Adobe Illustrator , Corel Draw walata used karanawa ekai. oya 3 tama used karanawa nam normal vga card nam mona wage balanna ona ?
    ඔය තුන නම් VGA Card ඕනේ වෙන්නේ නැහැ Shape එකේ දුවන්න පුළුවන්
    ඔය තුනම මම used කරනවා Lap එකෙන් කිසිම අවුලක් දැනට නැහැ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,790
    22,044
    113
    Kaer Morhen
    thewitcher.com
    oyath used karanawada amd ryzen machine ?
    ------ Post added on Apr 5, 2024 at 3:35 PM
    Mn graphics krnne na, game ghnne eka hinda intel. Oya Ryzen ganna onboard graphics intel walata wada maarama level ekaka tynne, graphic card ekak ona wennet nati wei. Core count ekai boost speed ekai normally wadi itin oyage wadet amd hariyanne
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    i3, i5 + or Ryzen 3 +
    Ram 16 GB +
    SSD pro grade 1tb +
    vga RTX 30 series ti or 40 ti / radeon 6000 +

    most importantly 2k or 4k certified monitor (Asus pro art series)

    laptop hari yan na. if laptop go for a mac
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Budget එක?
    brand new / used parts ද?
    කොච්චර කාලෙකින් ආයෙ upgrade කරන්න හිතනවාද?
    hobby එකක් විදියටද main income එක graphic design වැඩද?
    මොනවගේ වැඩද Ps, Ai වලින් වැඩිපුර කරන්නෙ?

    ඔය ටිකට අනුව උත්තර වෙනස් වෙනවා.
    hobby එකක් විදියට කරන කෙනෙක්ට latest, fastest system එකක් අත්‍යාවශ්‍ය නෑ. ඒත් income එක එන්නෙ ඔය වැඩ වලින් නම් එපාවෙන්නෙ නැතුව ඉක්මනට වැඩටික කරගන්න, software වල අලුත් features වලින් වැඩක් ගන්න, income එක වැඩිකරගන්න නම් තමන්ට පුලුවන් උපරිම මට්ටමේ එකක් හදන එක හොඳයි.