if u works in a one company for 6 years ur abale to take the gratitude i dnt knw abt the dates
සේවකයින් 15 දෙනෙක්ට වඩා වැඩි ආයතනයක් වෙන්න ඕනේ.
අවුරුදු 5ක නොකැඩූ සේවයක් තියෙන්න ඔනේ
සේවය අවසන් කර දින 30 ඇතුලත. එහෙම ගෙවන්න බැරි නම්, දඩ මුදල් අය කර ගන්න පනත අනුව පුලුවන්. ( ප්‍රමාදවන කාලය අනුව අවමය 10% හා උපරිමය 30% බැගින්)![]()