Great Trump

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,237
    516
    113
    123609017_173191627763496_7722009296104082838_n.jpg

    ඔබ අද දවසේ ඇමරිකාවේ ජනාධිපති නොවීමට පුළුවන. නමුත් අප වැනි කුඩා රටවලට බලපෑම් නොකර සෑම රටකම ස්වාධීනත්වයට ගරු කල ඔබතුමන්ට අපේ ගෞරවය හිමි වේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    මොකද බලපෑම් නොකරෙ ?
    ශවෙන්ද්‍ර සිල්වාට යු ඇ වලට යන්න කේස් දැම්මා.
    චීනෙ එක්ක අපි යන නිසා පොම්පෙයො තග දාලා මෙහෙ ආවෙ දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් තොරගන්න කියලා ?

    මානවහිමිකම් චොදනා කරෙ නම් නැහැ .
    එත් බලපෑම් නොකරා කියලා කියන්න බැහැ.

    රටවල් වල යුද්ධ නොකරපු එකට නම් ට්‍රම්ප්ට රෙස්පෙක්ට්.
    මිනිහා කෙලවගත්තෙ කොරොනා සීන් එකෙන්.
    කිසි ගාණක් නැතුව හිටියා මිනිස්සු මැරෙන්න ගත්තා.
    ඒ වගෙම කතා කරන්න දන්නෙ නැහැ.
    කොයි මිනිහත් තව කෙනෙක් මනින්නෙ කතා බහෙන් හැසිරීමෙන් .

    සමහරක් විට කොරොනා කියන්නෙ චිනෙට අභියොගයක් වෙන්න පුළුවන් රටවල් අඩාල කරන්නම ගහපු ගේමක් වෙන්නත් පුළුවන් .කොරොනා වල බලපෑම වැඩිම තියෙන්නෙ චීනෙත් එක්ක ගේමට ඉන්න රටවල් වලනෙ ?
    ඊලඟ වතාවෙ ඉල්ලන්න පුළුවන් නම් කට හදාගෙන ආවොත් හොඳා .එහෙමත් නැත්තම් රිපබ්ලිකන් පක්ෂෙන් කට හොඳ එකෙක් එව්වොත් හොඳා වැඩත් එක්කම.

    ජො උන්නැහෙ දින්නෙ ජො හරි නිසා නෙමෙ ට්‍රම්ප්ගෙ කට පරිස්සම් කම නොමැති නිසා හැදුනු ට්‍රම්ප් විරොධි රැල්ලෙ ආනුභාවයෙන්.
    ජෝ උන්නැහෙටත් ලැබෙන්නෙ කොරොනා වලින් අප්සට් වෙච්ච ආර්ථිකයක් තියෙන රටක් .
    බලමු අවුරුදු 4 යි නෙ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    123609017_173191627763496_7722009296104082838_n.jpg

    ඔබ අද දවසේ ඇමරිකාවේ ජනාධිපති නොවීමට පුළුවන. නමුත් අප වැනි කුඩා රටවලට බලපෑම් නොකර සෑම රටකම ස්වාධීනත්වයට ගරු කල ඔබතුමන්ට අපේ ගෞරවය හිමි වේ.

    ට්‍රම්ප් යන්නේ නෑ බන්. ට්‍රම්ප් නඩු දාල තියෙන්නේ. බයිඩන්ට ජනාධිපති වෙන්න බෑ..... ඔන්න බලපං නඩුව ඇදගෙන ගියොත්.
     
    • Like
    Reactions: JohnSnow

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    sira ape un onama horekta, wanchakarayekta ballata wage banala
    passe paw kiyanawa hethuwak nathuwa :lol:
    මහින්ද ලොක්ක 2015 පරාද වෙලා යද්දි මම් ගමෙ ඉදන් කොළඹ ආව හයිවේ අයියා එක්ක... අම්මෝ මට පට්ටම ඖල්..... මේ මිනිහ හදපු පාරේ ගිය උන් ටිකවත් චන්දෙ දීල නෑ නේද කියල හිතද්දි දුකේ බෑ.. ඕක කෙල්ලට කිව්වම ඒකි මට කෑ ගහනවා.. {ඒකි ජෙප්පි/පක්ෂයක් නෑ කි තමා කියන්නෙ නම්}
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,338
    2
    53,778
    113
    ඔබ අද දවසේ ඇමරිකාවේ ජනාධිපති නොවීමට පුළුවන. නමුත් අප වැනි කුඩා රටවලට බලපෑම් නොකර සෑම රටකම ස්වාධීනත්වයට ගරු කල ඔබතුමන්ට අපේ ගෞරවය හිමි වේ.

    මොකද නැත්තේ ජනවාරි 20 වෙනකං ජනාධිපති.

    අනික SCOTUS එකේ නඩු දානවලු හෙට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,068
    7,063
    113
    Back Bay-Beacon Hill, Boston
    When did he really meant what he said? He just wanted to make a strong case against Radical Islamic terrorism! Period! He or US don't give a shit about SL, WAKE UP! 😁 😁 😁

    ට්‍රම්ප් යන්නේ නෑ බන්. ට්‍රම්ප් නඩු දාල තියෙන්නේ. බයිඩන්ට ජනාධිපති වෙන්න බෑ..... ඔන්න බලපං නඩුව ඇදගෙන ගියොත්.
    නඩු දාන්ඩ නඩු නිමිත්තක් ඔනැනේ. රනිල් නඩු දාලා දිනුවා. ට්‍රම්ප්ට නඩු දාන්න එවිඩන්ස් කෝ?? මොන නඩුද ?? නෙවාඩා වල දාන දාන නඩුව ජජ් විසි කරනවා! ට්‍රම්ප් පරාජය බාරගෙන මහත්තයෙක් විදියට නෝන්ඩි නැතුව යනවා වෙනුවට උගේ කොන්ද පන නැති පොන්නකම පෙන්නුවා! 😁 😁 😁
     
    • Like
    Reactions: JohnSnow

    Sen-lu

    Well-known member
  • මොකද බලපෑම් නොකරෙ ?
    ශවෙන්ද්‍ර සිල්වාට යු ඇ වලට යන්න කේස් දැම්මා.
    චීනෙ එක්ක අපි යන නිසා පොම්පෙයො තග දාලා මෙහෙ ආවෙ දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක් තොරගන්න කියලා ?

    මානවහිමිකම් චොදනා කරෙ නම් නැහැ .
    එත් බලපෑම් නොකරා කියලා කියන්න බැහැ.

    රටවල් වල යුද්ධ නොකරපු එකට නම් ට්‍රම්ප්ට රෙස්පෙක්ට්.
    මිනිහා කෙලවගත්තෙ කොරොනා සීන් එකෙන්.
    කිසි ගාණක් නැතුව හිටියා මිනිස්සු මැරෙන්න ගත්තා.
    ඒ වගෙම කතා කරන්න දන්නෙ නැහැ.
    කොයි මිනිහත් තව කෙනෙක් මනින්නෙ කතා බහෙන් හැසිරීමෙන් .

    සමහරක් විට කොරොනා කියන්නෙ චිනෙට අභියොගයක් වෙන්න පුළුවන් රටවල් අඩාල කරන්නම ගහපු ගේමක් වෙන්නත් පුළුවන් .කොරොනා වල බලපෑම වැඩිම තියෙන්නෙ චීනෙත් එක්ක ගේමට ඉන්න රටවල් වලනෙ ?
    ඊලඟ වතාවෙ ඉල්ලන්න පුළුවන් නම් කට හදාගෙන ආවොත් හොඳා .එහෙමත් නැත්තම් රිපබ්ලිකන් පක්ෂෙන් කට හොඳ එකෙක් එව්වොත් හොඳා වැඩත් එක්කම.

    ජො උන්නැහෙ දින්නෙ ජො හරි නිසා නෙමෙ ට්‍රම්ප්ගෙ කට පරිස්සම් කම නොමැති නිසා හැදුනු ට්‍රම්ප් විරොධි රැල්ලෙ ආනුභාවයෙන්.
    ජෝ උන්නැහෙටත් ලැබෙන්නෙ කොරොනා වලින් අප්සට් වෙච්ච ආර්ථිකයක් තියෙන රටක් .
    බලමු අවුරුදු 4 යි නෙ ?
    Have you ever heard about global corporate socialism? That's the reason why he lost this election.
     
    • Like
    Reactions: JohnSnow

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    Have you ever heard about global corporate socialism? That's the reason why he lost this election.
    I know about that bro .
    That is why i was cheered for trump's victory in 2016.
    Trump couldn't fit to presidency as much as we expected.
    we need a new leader who can actually act like a president
    not a trash talking angry clown who can only blame to others but himself .