ඌ මොන මගුලක්වත් කලේ නෑ. සුදු වර්ණවාදීන්ට උඩගෙඩි දුන්න, කොරොනාවයිරස් එක ගැන පෙබරවාරි වල දැනගෙන උගේ ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරන යාලුවන්ට් කිව්වා. උන් උන්ගේ ස්ටොක් කලින්ම විකුනාගත්ත,සෙනේට් ඉන්ටලිජන්ස් කමිටි එකේ ලොක්කා ස්ටොක් විකුනලා FBI එක ඉන්වෙස්ටිගේට් කොරනවා. හැබැයි ඇමරිකන් ජනතාවට කිව්වා මේක නිකං ෆ්ලූ එක වගේ එකක් නිකම්ම අතුරුදන් වෙයි කියා.. ඔබාමා කෙයාර් වලින් දහස් ගානකට මෙඩිකල් ඉන්සුවරන්ස් හම්බුනා ප්‍රි එක්සිස්ටන්ට් කන්ඩිශන් වලට, මූ ඒකත් නැති කරන්නයි බැලුවේ. මානව හිමිකම් දන්නේ නැති එකා කොහෙද මානව හිමිකම් ගැන කතා කරන්නේ. Trump, පිටරටවල් වල ණයදෙන්නන් ට මිලියන් 421 ණයයි. පුටින් කියන පාදඩ මිනිමරුවාට විරුද්ධව මොකක්වත් කියන්න බයයි. තමන්ගේම බුද්ධි අංශ වලින් කියන දේට වඩා පුටින් කියන දේ විශ්වාස කරන මහ පොල් බූරුවෙක් ! උඹ දන්න ලබ්බක් කතා කරපන්!