Greatest Magic Trick I’ve Ever Seen!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    ඕවා මොන සිප්පි කෑලිද භල්ලො. Penn and Teller බලපිය. අන්න මැජික්.

    ඔය් මොන පුංඩ වාලයක්ද පොන්නයෝ. මෙන්න මේකේ 3.15 ඉදන් බලපන්. මට තවම හිතාගන්න බෑ මූ 6 Hearts card එක 9 hearts කරන්න හාට්ස් මූව් කරන්නේ කොහොමද කියලා.


    ඒකනන් මහ එකක් නෙමේ බන්. අනිවාර්‍යෙන් ඉතින් කලින් ලෑස්ති කරගත්ත mechanical or chemical සීන් එකක්. මුලින් කරපු slight of hand ටික පට්ට. අනික ඔය got talent වල මැජික් සීරියස් ගන්න එපා. ඕන ජිල් මාට් එකක් දාලා කරතහැකි. රියල් මැඣික් ඕනෙනන් penn and teller fool us බලපන්.
    ------ Post added on Jun 22, 2021 at 4:37 AM