Greatest Movie Train Crash!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hugo එකේ train crash එක මරු :yes:

    ඒකෙ ඉන්න එවුන් දෙන්න මරු බං..
    කොල්ලගෙ ඇක්ටිනුත් සුපර්.. කෙල්ලගෙත් සුපර්..
    උන් දෙන්නගෙ දැනටත් එන ෆිල්ම් පදිරි..

    • Like
    Reactions: WhiteWalker

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ONE SHOT ONE
    XmsnGjv.png
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකෙ ඉන්න එවුන් දෙන්න මරු බං..
    කොල්ලගෙ ඇක්ටිනුත් සුපර්.. කෙල්ලගෙත් සුපර්..
    උන් දෙන්නගෙ දැනටත් එන ෆිල්ම් පදිරි..

    :D :yes:
    පෙලක් ඒවයෙ ඔය වයසෙ ලමයි ගත්තාම උන් රඟපානව කියල හොඳට පේනව මේකෙ උන් දෙන්න මාර තාත්විකව රඟපානව :yes:

    MV5BMjA3Njc4MDcxN15BMl5BanBnXkFtZTcwNzEyODAxNw@@._V1_SY1000_CR0,0,1445,1000_AL_.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D :yes:
    පෙලක් ඒවයෙ ඔය වයසෙ ලමයි ගත්තාම උන් රඟපානව කියල හොඳට පේනව මේකෙ උන් දෙන්න මාර තාත්විකව රඟපානව :yes:

    හ්ම් මං හතර පස් වතාවක් බලපු ෆිල්ම් එකක් බං..
    A Brilliant Young Mind (2014) ෆිල්ම් එකෙත් මූ ඉන්නෙ..
    බලපං ඒකත් මරු..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම් මං හතර පස් වතාවක් බලපු ෆිල්ම් එකක් බං..
    A Brilliant Young Mind (2014) ෆිල්ම් එකෙත් මූ ඉන්නෙ..
    බලපං ඒකත් මරු..

    අඩේ ඒක බලල නෑ බලන්න ඕනෙ :yes: :love: