hugo එකේ train crash එක මරු![]()
ඒකෙ ඉන්න එවුන් දෙන්න මරු බං..
කොල්ලගෙ ඇක්ටිනුත් සුපර්.. කෙල්ලගෙත් සුපර්..
උන් දෙන්නගෙ දැනටත් එන ෆිල්ම් පදිරි..


![]()
පෙලක් ඒවයෙ ඔය වයසෙ ලමයි ගත්තාම උන් රඟපානව කියල හොඳට පේනව මේකෙ උන් දෙන්න මාර තාත්විකව රඟපානව![]()
හ්ම් මං හතර පස් වතාවක් බලපු ෆිල්ම් එකක් බං..
A Brilliant Young Mind (2014) ෆිල්ම් එකෙත් මූ ඉන්නෙ..
බලපං ඒකත් මරු..
