Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Greatest Movie...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මේ කියන්නේ මගේ ජීවිතේ බලපු සුපිරිම චිත්‍ර පටිය ගැන. මේකත් වීරයෙක් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි හැබැයි ඇත්ත වීරයෙක් ගැන. Film එක නමින් Hachiko. මේ චිත්‍රපටිය බලපු ගොඩ දෙනෙක් ඇති. ඒත් මේ කියන්නේ මේ චිත්‍රපටිය බලපු නැති අයට. මේක 2009 වර්ෂයේ නිශ්පාදනය උන චිත්‍රපටයක්. මේ නාට්‍යට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක්. එනම් විදුහලක මහාචර්යවරයෙක් හා අතරමං උන බලු පැටියෙක් සමග ඇති උන අපූරු බැදීමක්. එම සත්‍ය සිදුවීම පාදක කොටගෙන නිපද වුනු මෙම චිත්‍රපටය හරිම සංවේදී චිත්‍රපටයක්.

මම මේ චිත්‍රපටය බලද්දී අඩන්න හිතුවේ නෑ. ඒත් මචන්ලා මගේ ඇස් දෙකට කඳුළු ආව.

මේ ඉල්ලීම නොබලපු අයගෙනුයි. අදම මේ චිත්‍රපටය බලන්න....

මෙන්න Torrent එක සිංහල Subtitle එක්කම.

Click here for Downloading.....

අනිත් අයටත් බලන්න Bump එකක් දෙන්න.. හොදයි කියල හිතෙනවනම් Rep දුන්නට කමක් නෑ.

[QUOTE="lakshansl, post: 12171896, member: 294661"] [SIZE="4"]මචන්ලා මම මේ කියන්නේ මගේ ජීවිතේ බලපු සුපිරිම චිත්‍ර පටිය ගැන. මේකත් වීරයෙක් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි හැබැයි ඇත්ත වීරයෙක් ගැන. Film එක නමින් Hachiko. මේ චිත්‍රපටිය බලපු ගොඩ දෙනෙක් ඇති. ඒත් මේ කියන්නේ මේ චිත්‍රපටිය බලපු නැති අයට. මේක 2009 වර්ෂයේ නිශ්පාදනය උන චිත්‍රපටයක්. මේ නාට්‍යට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක්. එනම් විදුහලක මහාචර්යවරයෙක් හා අතරමං උන බලු පැටියෙක් සමග ඇති උන අපූරු බැදීමක්. එම සත්‍ය සිදුවීම පාදක කොටගෙන නිපද වුනු මෙම චිත්‍රපටය හරිම සංවේදී චිත්‍රපටයක්. මම මේ චිත්‍රපටය බලද්දී අඩන්න හිතුවේ නෑ. ඒත් මචන්ලා මගේ ඇස් දෙකට කඳුළු ආව. :( මේ ඉල්ලීම නොබලපු අයගෙනුයි. අදම මේ චිත්‍රපටය බලන්න....:yes: [/SIZE] [IMG]http://www.moviegoods.com/Assets/product_images/1020/516956.1020.A.jpg[/IMG] [SIZE="5"]මෙන්න Torrent එක සිංහල Subtitle එක්කම. [/SIZE] [SIZE="5"][COLOR="Red"][URL="http://www.mediafire.com/?4wmw66h1chehok0"]Click here for Downloading.....[/URL][/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="3"]අනිත් අයටත් බලන්න Bump එකක් දෙන්න.. හොදයි කියල හිතෙනවනම් Rep දුන්නට කමක් නෑ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom