Greatest Movie...

lakshansl

Member
Jul 11, 2010
253
49
0
මචන්ලා මම මේ කියන්නේ මගේ ජීවිතේ බලපු සුපිරිම චිත්‍ර පටිය ගැන. මේකත් වීරයෙක් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි හැබැයි ඇත්ත වීරයෙක් ගැන. Film එක නමින් Hachiko. මේ චිත්‍රපටිය බලපු ගොඩ දෙනෙක් ඇති. ඒත් මේ කියන්නේ මේ චිත්‍රපටිය බලපු නැති අයට. මේක 2009 වර්ෂයේ නිශ්පාදනය උන චිත්‍රපටයක්. මේ නාට්‍යට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය සිදුවීමක්. එනම් විදුහලක මහාචර්යවරයෙක් හා අතරමං උන බලු පැටියෙක් සමග ඇති උන අපූරු බැදීමක්. එම සත්‍ය සිදුවීම පාදක කොටගෙන නිපද වුනු මෙම චිත්‍රපටය හරිම සංවේදී චිත්‍රපටයක්.
මම මේ චිත්‍රපටය බලද්දී අඩන්න හිතුවේ නෑ. ඒත් මචන්ලා මගේ ඇස් දෙකට කඳුළු ආව. :(
මේ ඉල්ලීම නොබලපු අයගෙනුයි. අදම මේ චිත්‍රපටය බලන්න....:yes:


516956.1020.A.jpg


මෙන්න Torrent එක සිංහල Subtitle එක්කම.

Click here for Downloading.....

අනිත් අයටත් බලන්න Bump එකක් දෙන්න.. හොදයි කියල හිතෙනවනම් Rep දුන්නට කමක් නෑ.
 
  • Like
Reactions: dimuthmike

lakshansl

Member
Jul 11, 2010
253
49
0
Captain ජැක් ස්පැරෝ;12172782 said:
මම තාම බලලා නෑ......
බලන්න ඔනේ.......
තැන්ක්ස් මචන්.........

අනිවා බලන්න...
මචන් මේ film එක අඬන්නේ නැතුව බලන්න පුළුවන් උනොත් මට PM එකක් දාන්න.

:(

Thanks for Rep මචන්... :)
 

lakshansl

Member
Jul 11, 2010
253
49
0
කලු පූසා;12176658 said:
me machan ara eya enakan railway station eke balan inna ballek gena kathawa neda? download karanna one. man ahala thiyenawa story eka gena

Ow machan e kathawa tamai. Niyama film eka ban... :yes:
 

Similar threads