Green Apple ලංකාවේ අක්කර 2ක සාර්ථකව වගා කරයි.🍏🍏🍏

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    ලෝකේ තියෙන හොඳම වගාවන් කරන "අසිරිමත්" රට තරහ කරගන්න වැඩක් ඕක...
    මතක නේ මීට කලිනුත් එයල අපේ රටේ මෙහෙම දෙයක් නැත්තට නැති කලා කියලා...
    එයාලා කැමති නෑ කවෘත් ඔහොම එව්වා අළුතෙන් කරනවට..



    577ac08f61259e71ba205b5b09d81dd3.jpg

    8dba44e9649c380efa205437005ee333.jpg





    එන්න එතකන් අපි එයාලගේ යුධබලය ගැන තෙල් පෝලිමේ ඉඳන් ආඩම්බරෙන් කයිවාරු ගහමු..






    121.png

    Shalom Green Apple in Sri Lanka
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලෝකේ තියෙන හොඳම වගාවන් කරන "අසිරිමත්" රට තරහ කරගන්න වැඩක් ඕක... මතක නේ මීට කලිනුත් එයල අපේ රටේ මෙහෙම දෙයක් නැත්තට නැති කලා කියලා... එයාලා කැමති නෑ කවෘත් ඔහොම එව්වා අළුතෙන් කරනවට..

    එන්න එතකන් අපි එයාලගේ යුධබලය ගැන තෙල් පෝලිමේ ඉඳන් ආඩම්බරෙන් කයිවාරු ගහමු..







    Shalom Green Apple in Sri Lanka
    ඊශ්‍රයලේ ඇපල් අපිට එවන රටක් නෙමෙයිනෙ. කොහොමත් එක ෆාම් එකකින් නම් රටටම ඇපල් හෙන්න බැනෙ.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකා පෙයාර්ස්,මිදි නම් කාල තියෙනව.ඵහෙම ලොකු අවුලක් නෑ ඒවල නම්..ඒත් තව දියුණු වෙන්න ඕන..අළුත් ප්‍රභේද අත්හදා බලන්න ඕන.
    ඊයේ ජනාධිපතිතුමාට මසං ගෙඩි කවනව දැක්කා!
    ගල්ගමුවෙ, ඉබ්බාගමුවෙ කොළ ඇපල් වැවෙනව කිව්වාම ජනාධිපතිගේ ඇස් උඩ යනව...!
    ජනාධිපතිතුමා,
    ඔය මසං වර්ගයක්, ඕක වැඩිදියුණු කරපු ප්‍රභේදයක්. කොළ ඇපල් නැතිනම් මැලස් ඩොමෙස්ටිකා ප්‍රභේදයක් නෙවෙයි. මසං වැඩිදියුණු කරල. හරියට අර කිලෝ පේර වගේ. So ලණු කන්න එපා.
    කොළ ඇපල් වලට ආසන්න රසක් තිබුණට, ඇපල් නෙවෙයි. ඇපල් මසං (Green Big)..!!!

    Source
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පිං බිමක් කියන්නේ නිකං නෙවෙයි ඕන රට රාජ්‍යයක හැදෙන දේවල් මෙහෙත් හැදෙනවා මුලු ලොව මේ රටට යටයි කියන්නේ නිකං නෙවෙයි
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    ඕක මසන් ප්‍රබෙදයක් වැඩිදියුණු කරලා හදපු එකක්