GREEN CARD RESULTS AWITH

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,113
    35,986
    113
    මැදමහනුවර
    oC2atNh.gif
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,182
    2,214
    113
    colombo
    පාස් උනත් වැඩක් නෑ කොල්ලෝ ප්‍රොසෙස් එකේ ඉස්සරහට යන්න ලේසී නෑ..
    AL PASS NAM ATHI BN
    +
    EKKO SALLI THIYENNA ONE NATHNAM US WALA SPONSER KARANNA EKEK INNAWAA KIYALAA PENNA ONE

    MEKA KELINMA PR NE WAINAWAA

    SPONSER LETTER SALLI WALATA DENA WUN INNAWAA MAMA DANNA FAMILY EKAK GIYA GIYA WRUDDE 3MIL WAGE GEWWAA LETTER EKATA + MAASA THUNK THANA DENNA EKKA
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    USA යන්න තියා කොළඹ යන්නවත් වත්කමක් උවමනාවක් නැති එවුනුත් apply කරලා select වෙලා කණාවට ඇදුනාම යන්නෙ නෑ ඒ වගේ කාලකන්නි. නිකන් අපරාදෙ අවස්ථාව තිබ්බ නම් යන්න පුළුවන් එකෙක්ටවත් යන්න නෑ එහෙම එවුන් නිසා. Apply කරද්දි passport number + select වුනොත් ගියත් නැතත් අනිවාර්යෙන්ම ගෙවන්න ඕන payment එකක් වගේ (apply කරද්දි debit/credit card එකකින් reserve කරගෙන) දැම්ම නම් ඒ වගේ අපතයො ඕකට apply කරන්නෙ නෑ. අවශ්‍ය කෙනා විතරක් apply කරයි.

    PS: ඇදුනෙ නැති වේදනාවත් හිතේ තියන් කිව්වෙ. :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    Based on the information provided, the Entry HAS NOT BEEN SELECTED for further processing for the Electronic Diversity Visa program at this time.


    මම වගේ රටක් වටින මනුස්සයෙක්ව ගත්තේ නැති එකට පසුතැවෙයි කවද හරි ට්‍රම්ප් ඔයා... හුම්....


    oooX13F.png
     
    Last edited: