Green card

KIRI-AYIA

Junior member
  • May 26, 2015
    304
    13
    18
    Yaluwane Green card lottery eka notice karanne mona kalawalada.

    please danna kenek innawanam kiyanna.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Green Card ලොතරයිය කැන්සල් කරනව කියල ට්‍රම්පච්චි ඡන්දෙට කලින් කියල තිබුන මතකයි. සමහර විට මේ අවුරුද්දෙ තියෙන එකක් නෑ ඕක සාමාන්‍යෙයන් තියෙන්නෙ සැප්තැම්බර් ඔක්තෝබර් මාස වල, රිසල්ට්ස් දෙන්නෙ මැයි වල..:sorry:
     
    • Like
    Reactions: KIRI-AYIA

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,830
    9,535
    113
    Arkham City
    Green Card ලොතරයිය කැන්සල් කරනව කියල ට්‍රම්පච්චි ඡන්දෙට කලින් කියල තිබුන මතකයි. සමහර විට මේ අවුරුද්දෙ තියෙන එකක් නෑ ඕක සාමාන්‍යෙයන් තියෙන්නෙ සැප්තැම්බර් ඔක්තෝබර් මාස වල, රිසල්ට්ස් දෙන්නෙ මැයි වල..:sorry:

    ehema cancel karana ekak na bn , unge ratata professionalslane enne green card walin, oya anathayo enne, horaatai, sankramanika visa walinui, ewa cancel karai. Green card cancel karana ekak na :rolleyes: