මo එකක් හැදුවා, 200L බැරල් එකකින්, දැන් හැමදාම එලවලු, ඉදුල් එහෙම දානවා දවසට කිලො 3ක් වගෙ. අලුත් ගොම ටිකක් හොයන් දිය කරල දන්න ඔනි. එතකොට ඉක්මනට ගෑස් හැදෙනවා.
මෙකක් හදන්න උනෙ අපෙ කුනු එකතු කරන්න එන් නෑ බන්, පචස් 10 අමරුයි මොනවත් කරන්න. ප්ලස්ටික් ගිනි තියන්න වෙලා තියෙන්නෙ. එකටත් විසදුමක් හොයන්න ඔනි.