Green Woodpecker and Weasel

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,368
    576
    113
    උබල එන්නද ?
    B_HpY-fWkAAFxdf.jpg



    මේ පට්ට ෆොටෝ එක අරන් තියෙන්නේ ඡායාරූප ශිල්පී ජේසන් වෝඩ් විසින් සහ මාර්ටින් ලෙ කියන්න දෙන්නා London වලදී ... මේ ෆොටෝ එකේ ඉන්නේ කොට්ටෝරුවෙක් ගේ පිටේ ඉන්න මුගටියෙක් ගැන ...... හොදම වැඩේ කියන්නේ මුගටිය ඉන්නේ කොට්ටෝරුවා පියාබන අතරේ උගේ පිටේ ඉන්නේ ..... :D:D:D:D


    http://edition.cnn.com/2015/03/03/europe/uk-woodpecker-weasel/index.html?sr=fb030415weaselpecker430pStoryLink
     
    Last edited: