මචංලා අර TNL එකේ සෙනසුරාදා රෑ 9.5 ට යන GREEN PARK TIP TOP කියන Funny වැඩසටහන ආයෙත් බලන්න විදියක් නැද්ද.. කා ලගවත් නැද්ද ඒක... නැත්තං ඒක තියෙන තැනක් වත් හොයල දෙන්නකෝ...... HElp එකක් දෙන්නකෝ