GREENPARK

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා අර TNL එකේ සෙනසුරාදා රෑ 9.5 ට යන GREEN PARK TIP TOP කියන Funny වැඩසටහන ආ​යෙත් බලන්න විදියක් නැද්ද.. කා ලගවත් නැද්ද ඒක... නැත්තං ඒක තියෙන තැනක් වත් හොයල දෙන්නකෝ......

    HElp එකක් දෙන්නකෝ

     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    PEO TV එකෙන් රිවයින් කරලබලපන්
    උබට ඒක ඕනෙමනම් ටී.වී කාඩ් එකකින් කෑප්ච කරගනින් පී.සී එකට
    අන්න මොලේ.... :P