Greentel GT-G9 Safari 2 කියන ෆෝන් එකේ ඔරිජිනල් manufacture කවුද?? චයිනා ෆෝන් එකක් උනාට කැමරාව විතරයි චාටර් MT6572 චිප් සෙට් එකක් තියෙන්නේ.මේකට හරියන රෝම එකක් ගහන්න හිතුවා..එත් රෝමක් හොයාගන්න බැ greentel කියලා..චයිනිස් නම් අනිවා greentel බ්‍රන්ඩ් එකෙන් පිටත් ෆෝන් විකිනෙනවා ඇතිනේ...දන්නා කව්රුහරි කියනවද???




