Greentel phone battery ප්‍රශ්නය

moveon

Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    Daraz එකෙන් ගනිපු Greentel O40 phone එකක battery එක ඉදිමිලා නිසා (Warranty period ඉවරයි), Daraz එකෙන්ම battery එකක් අලුතෙන් ගත්ත (Phone එක ගත්තෙත් ඒ seller ගෙන්මයි).

    ඒ battery එකේ කොනක tape එකක් අලවල තිබුන, Seller ගෙන් ඇහුවම කියනව ඒ හැටිලු, දවස් දෙකයි පාවිච්චි කරේ battery එක සවුත්තුයි.

    පස්සෙ Seller contact කරගෙන Greentel company එකට ගියා (අලුත් battery එකට මාස 6ක් warranty තියෙන නිසා), උන් කිව්ව battery ඉවරයි කියල.

    Phone එකත් එතනින් check කෙරෙව්ව, Battery එකේ අවුල තියෙන්නෙ කියල කිව්ව. (Phone එකේ Display එකේ white lines ඇවිත් display එතනින්ම මාරු කරගෙන තිබුනෙ මීට කලින්, Phone එකේ warranty 1 year, battery warranty 6 months).

    මම ගෙදර ඇවිත් Greentel company එකට කෝල් කරල අලුතෙන්ම battery එකක් ගන්න කෙනෙක් විදියට ඇහුව, එතකොට battery තියෙනව කිව්ව, ඊටපස්සෙ මම කිව්ව අලුතෙන් ගන්න නෙමෙයි warranty claim කරගන්න ඕන කියල, එතකොට ගොත ගගහ battery නැහැ, ඉදිමිච්ච ඒව තියෙන්නෙ කිව්ව.

    ටික දවසක් බලල මම Seller ඉන්න තැනට ගිහින් battery එක මාරු කරගත්ත. ඒ battery එකෙත් කොනක tape එකක් අලවල (මේ පාර සුදුපාට ටේප් එකක්), මොකද මේ කියල ඇහුවම, ඒ එහෙම තමයිලු එන්නෙ.

    ඒ battery එක ගෙදර ගෙනැල්ල පාවිච්චි කරා, ඒකත් සවුත්තු battery එකක්.

    මේ වෙනකොට අලුත් battery එකේ ගාන වගේ දෙගුණයක් මට වියදම් වෙලා එහෙට මෙහෙට ඇවිදල.

    Daraz එකේ Greentel O40 battery විකුණන seller හෙනම බලු වැඩක් මට කරේ.
     
    • Like
    • Haha
    Reactions: kinkon and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,097
    113
    YAKOO
    OWA OKOMA PAWICCHI KARAPU REFURBISHED BATTERY
    SOLAR COMPANY KARAO THOGA PITIN PAWICCHI KARAPU BATTERY WIKUNNUWA
    PAHU GIYA KALA WALA
    DAN REWILA INNE
     
    • Sad
    Reactions: moveon

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    ඉදිමුන බැටරි එකක් පොඩ්ඩක් හිල් කරල gas එක අයින් කරලා tape එක ගහල ඇත්තේ. ඔහොම පවිච්චි කරන්න හොද නැහැ.
     
    • Sad
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    515
    898
    93
    ඉදිමුන බැටරි එකක් පොඩ්ඩක් හිල් කරල gas එක අයින් කරලා tape එක ගහල ඇත්තේ. ඔහොම පවිච්චි කරන්න හොද නැහැ.
    ඔව් මචං මුන් ඒක තමයි කරල තියෙන්නෙ

    YAKOO
    OWA OKOMA PAWICCHI KARAPU REFURBISHED BATTERY
    SOLAR COMPANY KARAO THOGA PITIN PAWICCHI KARAPU BATTERY WIKUNNUWA
    PAHU GIYA KALA WALA
    DAN REWILA INNE
    ඔව් බං පට්ට හොරු මුන්
    ------ Post added on Oct 19, 2023 at 11:12 AM