Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
grid substation- part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් 1. ඒක නිස පොඩි පොඩ් වෙරදි තිබුනොත් sorry වෙයල්ල. මම ලියන්න හිතූවෙ grid substation ගෙන. grid substation 1ක් කියන්නෙ 132KV 33KV බවට අඩු කරන තැනක්. ඒ වගෙම ග්‍රිඩ් 1ක් 132 kV ලය්න් හුවමරු වෙන තැනක්. විදුලි බලගරයක හදන වොල්ටේජ්1 සාමාන්‍යයෙන් 12kV වගෙ තම තියෙන්නේ. ඒක සම්ප්‍රෙශන වැඩෙට ගන්න බැරි නිසා එක බලගරයෙන්ම 132 වලට ට්රන්ස්ෆොර්මෙර් 1 කින් වැඩි කරල grid substation 1ට දෙන්නෙ. 132kv විදුලි බෙදාහැරීම් වලට ගන්නෙ නැති නිස එක 33kV කරනව.ලංකාවෙනම් නම් විදුලි සම්ප්‍රෙශන වැඩට ගන්නෙ 220, 132 kV තම. නමුත් විදුලි බෙදාහැරීමට ගන්නෙ 33kV වල ඉඳන් පහලට.ඒකියන්නෙ 400V.

දැන් අපි ග්‍රිඩ් එකක තියෙන gadgematics ටික බලමු. 132 ලය්න් 1 ටවර් වලින් ඇවිත් කෙලින්ම “ surge arrester” 1ට සම්බන්ද වෙනව. ඒකෙන් කරන්නෙ හදිසියේ එන අධිසැර වොල්ටජ් වලින් ග්‍රිඩ් 1 ආරක්ෂා කරන 1. ඒහෙම 1ක් උනොත් surge arrester 1 හරහ surge 1 earth වෙනව. කොච්චර surge ගනක් ආවද බලන්න අපි “surge counter” පවිච්චි කරනව.

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503096436328578?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503096436328578&oid=115921382737325435558

ඒට පස්ස්é ලය්න් 1 “wave trapper” කියන උපකරනයට සම්බන්ද වෙනව. අපි සමන්යයෙන් සන්නිවේදන කටයුතු කරන්න භවිත කරන්නෙ telephone 1නෙ.නමුත් විදුලි සම්ප්‍රෙශන කටයුතු වලදි අපි අධිසර ( high voltage,HT) ලය්න් දිගේමතමා සන්නිවේදන කටයුතු කරන්නෙ වෙනස් සංඛ්‍යාත යොදාගෙන. ඒහෙම කරන්නෙ එක අරක්ශිත නිස. ඒකෙන් මෙ එන සිග්නල් 1 විදුලි මර්ගයෙන් වෙන් කරගන්න තම අපි wave trapper ගන්නෙ.

ඒට පස්ස්é ලය්න් 1 යන්නෙ “ potential transformer (vt,pt කියල තම කතවා)” කියන 1ට.ඒක ත්ම ලය්න් 1 වොල්ටජ් 1 කීයද කියල බලගෙන ඉන්නෙ. VT 1 අපි ගන්නෙ මිනුම් කටයුතු වලට.එකෙන් මනින වොල්ටජ් 1 අපි control room 1ට ගන්නව. ඒ ලන්ගට “ isolators”. https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503291449707954?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503291449707954&oid=115921382737325435558

open isolators

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503307611932978?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503307611932978&oid=115921382737325435558

close isolators

isolators වලින් තම අපිට ඔනෙ වෙලවට ලය්න් 1 විදුලි සැපැයුම වෙන් කරන්නෙ. ඒක පාලනය කරන්න මිනිස් විධානයක් ඔනෙමය්. auto වෙන්නෙ නෙ. එ ලන්ගට“current transformer (CT)”.

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503323792707234?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503323792707234&oid=115921382737325435558

මෙකත් අර VTවගෙම විදුලි ධාරාව මැනීමට තමා ගන්නෙ. ඊ ලන්ගට තියෙන්නෙ “breaker”. brear ගන්නෙ ලය්න් 1 disconnect කරන්න. හැබැය් එක auto වැඩ කරන්නෙ. ඕනේ නම් manuallu කරන්න පුලුවන්.breaker ජති 2ක් තියනව.oil breaker

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503414881334386?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503414881334386&oid=115921382737325435558

සහ SF6 gas breaker

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503420090789426?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503420090789426&oid=115921382737325435558

කියල. ඒලන්ග item 1ත් isolator 1ක් තම ඒ වුනට එකට කියන්නෙ “ bus disconnector switch” කියල. දැන් හම්බෙන item 1 තම “bus bar”. bus bar 1 සෙට් 1ක බාර් 3ක් එනව.

https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503392249892386?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503392249892386&oid=115921382737325435558

ඒ කියන්නෙ 3 phase නිස බාර් 3කට තමා supply දෙන්නේ. නැත්තම් short වෙල අරව මෙව වෙලා සේරම කෙල වෙනවා.

ත්රෙඅඩ් එක දිග වැඩි වෙය් වගේ තව කියන්න ගියොත්. ඒ නිස ඉතුරු ටික ඒ ලන්ග ත්‍රේඩ් 1න් කියවමු.

[QUOTE="buddhikakgsl, post: 15252617, member: 409596"] මචන්ල මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් 1. ඒක නිස පොඩි පොඩ් වෙරදි තිබුනොත් sorry වෙයල්ල. මම ලියන්න හිතූවෙ grid substation ගෙන. grid substation 1ක් කියන්නෙ 132KV 33KV බවට අඩු කරන තැනක්. ඒ වගෙම ග්‍රිඩ් 1ක් 132 kV ලය්න් හුවමරු වෙන තැනක්. විදුලි බලගරයක හදන වොල්ටේජ්1 සාමාන්‍යයෙන් 12kV වගෙ තම තියෙන්නේ. ඒක සම්ප්‍රෙශන වැඩෙට ගන්න බැරි නිසා එක බලගරයෙන්ම 132 වලට ට්රන්ස්ෆොර්මෙර් 1 කින් වැඩි කරල grid substation 1ට දෙන්නෙ. 132kv විදුලි බෙදාහැරීම් වලට ගන්නෙ නැති නිස එක 33kV කරනව.ලංකාවෙනම් නම් විදුලි සම්ප්‍රෙශන වැඩට ගන්නෙ 220, 132 kV තම. නමුත් විදුලි බෙදාහැරීමට ගන්නෙ 33kV වල ඉඳන් පහලට.ඒකියන්නෙ 400V. දැන් අපි ග්‍රිඩ් එකක තියෙන gadgematics ටික බලමු. 132 ලය්න් 1 ටවර් වලින් ඇවිත් කෙලින්ම “ surge arrester” 1ට සම්බන්ද වෙනව. ඒකෙන් කරන්නෙ හදිසියේ එන අධිසැර වොල්ටජ් වලින් ග්‍රිඩ් 1 ආරක්ෂා කරන 1. ඒහෙම 1ක් උනොත් surge arrester 1 හරහ surge 1 earth වෙනව. කොච්චර surge ගනක් ආවද බලන්න අපි “surge counter” පවිච්චි කරනව. [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503096436328578?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503096436328578&oid=115921382737325435558[/url] ඒට පස්ස්é ලය්න් 1 “wave trapper” කියන උපකරනයට සම්බන්ද වෙනව. අපි සමන්යයෙන් සන්නිවේදන කටයුතු කරන්න භවිත කරන්නෙ telephone 1නෙ.නමුත් විදුලි සම්ප්‍රෙශන කටයුතු වලදි අපි අධිසර ( high voltage,HT) ලය්න් දිගේමතමා සන්නිවේදන කටයුතු කරන්නෙ වෙනස් සංඛ්‍යාත යොදාගෙන. ඒහෙම කරන්නෙ එක අරක්ශිත නිස. ඒකෙන් මෙ එන සිග්නල් 1 විදුලි මර්ගයෙන් වෙන් කරගන්න තම අපි wave trapper ගන්නෙ.[IMG]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503002145167698?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503002145167698&oid=115921382737325435558[/IMG] ඒට පස්ස්é ලය්න් 1 යන්නෙ “ potential transformer (vt,pt කියල තම කතවා)” කියන 1ට.ඒක ත්ම ලය්න් 1 වොල්ටජ් 1 කීයද කියල බලගෙන ඉන්නෙ. VT 1 අපි ගන්නෙ මිනුම් කටයුතු වලට.එකෙන් මනින වොල්ටජ් 1 අපි control room 1ට ගන්නව. ඒ ලන්ගට “ isolators”. [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503291449707954?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503291449707954&oid=115921382737325435558[/url] open isolators [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503307611932978?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503307611932978&oid=115921382737325435558[/url] close isolators isolators වලින් තම අපිට ඔනෙ වෙලවට ලය්න් 1 විදුලි සැපැයුම වෙන් කරන්නෙ. ඒක පාලනය කරන්න මිනිස් විධානයක් ඔනෙමය්. auto වෙන්නෙ නෙ. එ ලන්ගට“current transformer (CT)”. [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503323792707234?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503323792707234&oid=115921382737325435558[/url] මෙකත් අර VTවගෙම විදුලි ධාරාව මැනීමට තමා ගන්නෙ. ඊ ලන්ගට තියෙන්නෙ “breaker”. brear ගන්නෙ ලය්න් 1 disconnect කරන්න. හැබැය් එක auto වැඩ කරන්නෙ. ඕනේ නම් manuallu කරන්න පුලුවන්.breaker ජති 2ක් තියනව.oil breaker [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503414881334386?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503414881334386&oid=115921382737325435558[/url] සහ SF6 gas breaker [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503420090789426?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503420090789426&oid=115921382737325435558[/url] කියල. ඒලන්ග item 1ත් isolator 1ක් තම ඒ වුනට එකට කියන්නෙ “ bus disconnector switch” කියල. දැන් හම්බෙන item 1 තම “bus bar”. bus bar 1 සෙට් 1ක බාර් 3ක් එනව. [url]https://plus.google.com/photos/115921382737325435558/albums/5838701758642704513/5897503392249892386?banner=pwa&authkey=CNiZg9mZ9_SLvQE&pid=5897503392249892386&oid=115921382737325435558[/url] ඒ කියන්නෙ 3 phase නිස බාර් 3කට තමා supply දෙන්නේ. නැත්තම් short වෙල අරව මෙව වෙලා සේරම කෙල වෙනවා. ත්රෙඅඩ් එක දිග වැඩි වෙය් වගේ තව කියන්න ගියොත්. ඒ නිස ඉතුරු ටික ඒ ලන්ග ත්‍රේඩ් 1න් කියවමු. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom