grid substation- part 1

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    මචන්ල මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් 1. ඒක නිස පොඩි පොඩ් වෙරදි තිබුනොත් sorry වෙයල්ල. මම ලියන්න හිතූවෙ grid substation ගෙන. grid substation 1ක් කියන්නෙ 132KV 33KV බවට අඩු කරන තැනක්. ඒ වගෙම ග්‍රිඩ් 1ක් 132 kV ලය්න් හුවමරු වෙන තැනක්. විදුලි බලගරයක හදන වොල්ටේජ්1 සාමාන්‍යයෙන් 12kV වගෙ තම තියෙන්නේ. ඒක සම්ප්‍රෙශන වැඩෙට ගන්න බැරි නිසා එක බලගරයෙන්ම 132 වලට ට්‍රන්ස්ෆොර්මෙර් 1 කින් වැඩි කරල grid substation 1ට දෙන්නෙ. 132kv විදුලි බෙදාහැරීම් වලට ගන්නෙ නැති නිස එක 33kV කරනව.ලංකාවෙනම් නම් විදුලි සම්ප්‍රෙශන වැඩට ගන්නෙ 220, 132 kV තම. නමුත් විදුලි බෙදාහැරීමට ගන්නෙ 33kV වල ඉඳන් පහලට.ඒකියන්නෙ 400V.
    දැන් අපි ග්‍රිඩ් එකක තියෙන gadgematics ටික බලමු. 132 ලය්න් 1 ටවර් වලින් ඇවිත් කෙලින්ම “ surge arrester” 1ට සම්බන්ද වෙනව. ඒකෙන් කරන්නෙ හදිසියේ එන අධිසැර වොල්ටජ් වලින් ග්‍රිඩ් 1 ආරක්ෂා කරන 1. ඒහෙම 1ක් උනොත් surge arrester 1 හරහ surge 1 earth වෙනව. කොච්චර surge ගනක් ආවද බලන්න අපි “surge counter” පවිච්චි කරනව.
    https://plus.google.com/photos/1159...5897503096436328578&oid=115921382737325435558
    ඒට පස්ස්é ලය්න් 1 “wave trapper” කියන උපකරනයට සම්බන්ද වෙනව. අපි සමන්යයෙන් සන්නිවේදන කටයුතු කරන්න භවිත කරන්නෙ telephone 1නෙ.නමුත් විදුලි සම්ප්‍රෙශන කටයුතු වලදි අපි අධිසර ( high voltage,HT) ලය්න් දිගේමතමා සන්නිවේදන කටයුතු කරන්නෙ වෙනස් සංඛ්‍යාත යොදාගෙන. ඒහෙම කරන්නෙ එක අරක්ශිත නිස. ඒකෙන් මෙ එන සිග්නල් 1 විදුලි මර්ගයෙන් වෙන් කරගන්න තම අපි wave trapper ගන්නෙ.
    5897503002145167698

    ඒට පස්ස්é ලය්න් 1 යන්නෙ “ potential transformer (vt,pt කියල තම කතවා)” කියන 1ට.ඒක ත්ම ලය්න් 1 වොල්ටජ් 1 කීයද කියල බලගෙන ඉන්නෙ. VT 1 අපි ගන්නෙ මිනුම් කටයුතු වලට.එකෙන් මනින වොල්ටජ් 1 අපි control room 1ට ගන්නව. ඒ ලන්ගට “ isolators”. https://plus.google.com/photos/1159...5897503291449707954&oid=115921382737325435558
    open isolators
    https://plus.google.com/photos/1159...5897503307611932978&oid=115921382737325435558
    close isolators
    isolators වලින් තම අපිට ඔනෙ වෙලවට ලය්න් 1 විදුලි සැපැයුම වෙන් කරන්නෙ. ඒක පාලනය කරන්න මිනිස් විධානයක් ඔනෙමය්. auto වෙන්නෙ නෙ. එ ලන්ගට“current transformer (CT)”.
    https://plus.google.com/photos/1159...5897503323792707234&oid=115921382737325435558
    මෙකත් අර VTවගෙම විදුලි ධාරාව මැනීමට තමා ගන්නෙ. ඊ ලන්ගට තියෙන්නෙ “breaker”. brear ගන්නෙ ලය්න් 1 disconnect කරන්න. හැබැය් එක auto වැඩ කරන්නෙ. ඕනේ නම් manuallu කරන්න පුලුවන්.breaker ජති 2ක් තියනව.oil breaker
    https://plus.google.com/photos/1159...5897503414881334386&oid=115921382737325435558
    සහ SF6 gas breaker
    https://plus.google.com/photos/1159...5897503420090789426&oid=115921382737325435558
    කියල. ඒලන්ග item 1ත් isolator 1ක් තම ඒ වුනට එකට කියන්නෙ “ bus disconnector switch” කියල. දැන් හම්බෙන item 1 තම “bus bar”. bus bar 1 සෙට් 1ක බාර් 3ක් එනව.
    https://plus.google.com/photos/1159...5897503392249892386&oid=115921382737325435558
    ඒ කියන්නෙ 3 phase නිස බාර් 3කට තමා supply දෙන්නේ. නැත්තම් short වෙල අරව මෙව වෙලා සේරම කෙල වෙනවා.
    ත්රෙඅඩ් එක දිග වැඩි වෙය් වගේ තව කියන්න ගියොත්. ඒ නිස ඉතුරු ටික ඒ ලන්ග ත්‍රේඩ් 1න් කියවමු.
     
    මචන්ල මෙ මගෙ පලවෙනි ත්‍රේඩ් 1. ඒක නිස පොඩි පොඩ් වෙරදි තිබුනොත් sorry වෙයල්ල. මම ලියන්න හිතූවෙ grid substation ගෙන. grid substation 1ක් කියන්නෙ 132KV 33KV බවට අඩු කරන තැනක්. ඒ වගෙම ග්‍රිඩ් 1ක් 132 kV ලය්න් හුවමරු වෙන තැනක්. විදුලි බලගරයක හදන වොල්ටේජ්1 සාමාන්‍යයෙන් 12kV වගෙ තම තියෙන්නේ. ඒක සම්ප්‍රෙශන වැඩෙට ගන්න බැරි නිසා එක බලගරයෙන්ම 132 වලට ට්‍රන්ස්ෆොර්මෙර් 1 කින් වැඩි කරල grid substation 1ට දෙන්නෙ. 132kv විදුලි බෙදාහැරීම් වලට ගන්නෙ නැති නිස එක 33kV කරනව.ලංකාවෙනම් නම් විදුලි සම්ප්‍රෙශන වැඩට ගන්නෙ 220, 132 kV තම. නමුත් විදුලි බෙදාහැරීමට ගන්නෙ 33kV වල ඉඳන් පහලට.ඒකියන්නෙ 400V.
    :yes::yes::yes::yes::yes:
    දැන් අපි ග්‍රිඩ් එකක තියෙන gadgematics ටික බලමු. 132 ලය්න් 1 ටවර් වලින් ඇවිත් කෙලින්ම “ surge arrester” 1ට සම්බන්ද වෙනව. ඒකෙන් කරන්නෙ හදිසියේ එන අධිසැර වොල්ටජ් වලින් ග්‍රිඩ් 1 ආරක්ෂා කරන 1. ඒහෙම 1ක් උනොත් surge arrester 1 හරහ surge 1 earth වෙනව. කොච්චර surge ගනක් ආවද බලන්න අපි “surge counter” පවිච්චි කරනව.

    ඒට පස්ස්é ලය්න් 1 “wave trapper” කියන උපකරනයට සම්බන්ද වෙනව. අපි සමන්යයෙන් සන්නිවේදන කටයුතු කරන්න භවිත කරන්නෙ telephone 1නෙ.නමුත් විදුලි සම්ප්‍රෙශන කටයුතු වලදි අපි අධිසර ( high voltage,HT) ලය්න් දිගේමතමා සන්නිවේදන කටයුතු කරන්නෙ වෙනස් සංඛ්‍යාත යොදාගෙන. ඒහෙම කරන්නෙ එක අරක්ශිත නිස. ඒකෙන් මෙ එන සිග්නල් 1 විදුලි මර්ගයෙන් වෙන් කරගන්න තම අපි wave trapper ගන්නෙ.
    ඒට පස්ස්é ලය්න් 1 යන්නෙ “ potential transformer (vt,pt කියල තම කතවා)” කියන 1ට.ඒක ත්ම ලය්න් 1 වොල්ටජ් 1 කීයද කියල බලගෙන ඉන්නෙ. VT 1 අපි ගන්නෙ මිනුම් කටයුතු වලට.එකෙන් මනින වොල්ටජ් 1 අපි control room 1ට ගන්නව. ඒ ලන්ගට

    isolators”.
    elakiri+isooff.jpg


    open isolators

    close isolators

    :cool::cool::cool::cool::cool:
    isolators වලින් තම අපිට ඔනෙ වෙලවට ලය්න් 1 විදුලි සැපැයුම වෙන් කරන්නෙ. ඒක පාලනය කරන්න මිනිස් විධානයක් ඔනෙමය්. auto වෙන්නෙ නෙ. එ ලන්ගට“current transformer (CT)”.

    මෙකත් අර VTවගෙම විදුලි ධාරාව මැනීමට තමා ගන්නෙ. ඊ ලන්ගට තියෙන්නෙ “breaker”. brear ගන්නෙ ලය්න් 1 disconnect කරන්න. හැබැය් එක auto වැඩ කරන්නෙ. ඕනේ නම් manuallu කරන්න පුලුවන්.breaker ජති 2ක් තියනව.oil breaker

    සහ SF6 gas breaker
    E9zJcNp2FCmlk5JRJ4IRSlCkzW3Y01IlrJTMp0oUDAA=w731-h548-no

    කියල. ඒලන්ග item 1ත් isolator 1ක් තම ඒ වුනට එකට කියන්නෙ “ bus disconnector switch” කියල. දැන් හම්බෙන item 1 තම “bus bar”. bus bar 1 සෙට් 1ක බාර් 3ක් එනව.





    ඒ කියන්නෙ 3 phase නිස බාර් 3කට තමා supply දෙන්නේ. නැත්තම් short වෙල අරව මෙව වෙලා සේරම කෙල වෙනවා.
    ත්රෙඅඩ් එක දිග වැඩි වෙය් වගේ තව කියන්න ගියොත්. ඒ නිස ඉතුරු ටික ඒ ලන්ග ත්‍රේඩ් 1න් කියවමු.

    :yes::yes:
    මචන් මේ විදිහට දාපන්,
    උඹ වගේ කොල්ලෙක්ට උදවු කරන්න ඕන නිසා මම හැදුව ........
    එළකිරි මචන්
    දිගටම මේ වගේ වටිනා පොස්ට් දාපන්