Grinch_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -The Grinch-

    96uvKLv.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් හිතුනා ඔයගොල්ලෝ එක්ක Movie එකක් Share කරගන්න:):yes:

    නත්තල් නම් ඉවරත් වෙලා....එත් ඒ සීතල නම් තාමත් තියනවා නේද:love::cool:මම මෙහෙම කිව්වේ හේතුවක් ඇතුව:yes:ඒ හේතුව මොකක්ද කියලා ඔයගොල්ලන්ට ඉබේම දැනගන්න පුළුවන් වෙයි:yes:පොඩ්ඩක් ඉතින් ඉවසලා ඉමුකො...හි හි:D

    ඉතින් ඔයගොල්ලෝ හැමෝම ආසයිනේ Animation Movies වලට:Dඔන්න ඉතින් අද Share කරගන්න Animation Movie එකක්:love:මේක ගිය අවූරුද්දේ අග හරියේ නිකුත් වෙච්ච එකක්:yes:ඒ තමයි The Grinch:D

    giphy.gif


    හැමදාමත් වගේ Movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්......"Whoville" කියන්නේ නත්තලට හරි හරියේ ලක ලෑස්ති වෙන ලස්සන නගරයක්:love:Whoville වල හැමෝම ගොඩක් සතුටෙන් තමයි නත්තල පිළිගන්න මේ විදියට සුදානම් වෙන්නේ:yes:හැමෝම නත්තල පිළිගන්න මේ විදියට සතුටින් හිටියත් එක්කෙනෙක් නම් ඉන්නේ නත්තල ගැන සතුටකින් නෙවෙයි:no:වෙනත් විදියකින් කියනවනම් නත්තල ගැන ලොකු වෛරයකින් තමයි ඉන්නේ:frown:එයා තමයි Mr.Grinch:yes:එයා සැලසුම් කරනවා මේ විදියට නත්තල පිළිගන්න ගොඩක් සතුටින් සුදානම් වෙන Whoville නගරයේ කට්ටියගේ සතුට නැති කරන්න:angry:ඒ කියන්නේ නත්තල විනාශ කරලා දාන්න:shocked:

    grinch.gif


    ඔන්න ඔච්චරයි මම කියන්නේ.Mr.Grinch නත්තලත් එක්ක මෙච්චර තරහ ඇයි?:shocked:Mr.Grinch නත්තල මේ විදියට විනාශ කරලා දාන්න මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න නම් ඔයගොල්ලන්ට Movie එක බලන්නම වෙනවා:yes:

    තව දෙයක් මම කියන්නම ඕනේ:)කතාව ගැන මම අර විදියට කිව්ව දේවල් එක්ක ඔයගොල්ලෝ හිතනවා ඇති මේකනම් වෛරය,පලිගැනීම පිරිච්ච එකක් කියලා:rolleyes:ඇත්තටම එහෙම නැහැ:no:ගොඩක් ලස්සන පවුලේ හැමෝමත් එක්ක එකට ඉදලා බලන්න පුළුවන් හාස්‍ය පිරිච්ච Movie එකක්:love::yes:බලන්නකෝ මම පල්ලෙහා එකතු කරලා තියන Trailer එක:Dඔයගොල්ලන්ටම අදහසක් ගන්න පුළුවන් movie එක ගැන:yes:

    The Grinch - Official Trailer



    මොකද කියන්නේ.....ආස හිතුනා නේද:love:එහෙනම් මෙන්න අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
    11.gif


    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft


    -------------

    -The Grinch 2018 1080p BluRay x264-GECKOS (4.5GB)-

    https://www.1337x.to/torrent/3544866/The-Grinch-2018-1080p-BluRay-x264-GECKOS-EtHD/

    -The Grinch 2018 720p BluRay x264-GECKOS (2.2GB)-

    https://www.1337x.to/torrent/3544778/The-Grinch-2018-720p-BluRay-x264-GECKOS-EtHD/

    -The Grinch (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.4GB)-

    https://www.1337x.to/torrent/3545232/The-Grinch-2018-BluRay-1080p-YTS-YIFY/

    -The Grinch (2018) [BluRay] [720p] [YTS] [YIFY] (730MB)-

    https://www.1337x.to/torrent/3545099/The-Grinch-2018-BluRay-720p-YTS-YIFY/

    -------------


    :love::love::love: