කෙහෙල් කැනක් ගන්න ගාණ ගෙවලා කෙසෙල් ඇවරියක් ගත්ත නේද මිට්ටෝ. සුපර් මාකට්වල තියන එළව්ලු, පළතුරු ගොඩක් ගණන් වැඩීයි. අනික බෙහෙත් ගහපුවා තියෙන්නේ. හොද ෆ්‍රෙෂ් පලතුරු ඕනි නම් නිතර පළතුරු විකිනෙන පලතුරු කඩේකින් ගනින්. ඒවගේ තැන්වල පළතුරුවලට බෙහෙත් ගහන්නෙ නැහැ.