2014 වගේ 60ක් විතර දාල ටැප් shower දැම්මේ. දැන් පුස් අල්ලලා වගේ ෆිනිෂ් එක. plastic ටැප් වල නම් හොදට එනවා. filter , tunnel මුකුත් නැති හොද ටැප් නැද්ද ? සබන් ගෑවිලා තියෙන්න හොඳ නෑ. පාවිච්චි කරන වෙලාවට සබන් ගෑවුනොත් වතුරෙන් හොඳට හෝදන්න