Grohe Tap Prices

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    නාවල පාරෙ යන්න වෙනවා ඔයාට, ටිකක් ගණන් වැඩියි. හැබැයි හොඳයි...
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    නාවල පාරෙ යන්න වෙනවා ඔයාට, ටිකක් ගණන් වැඩියි. හැබැයි හොඳයි...

    ගණන් පොඩ්ඩක් හරි දැනගෙන යන්න ඕන...
    මේවා අපි දන්නා සබ්ජෙච්ක්ට් නෙමේ නේ
    දන්නා විස්තර කියපන්
    පුළුවන් නම් fake වෙන් කරන්න කොහොමද කියල
    වෙන චීන මල ඉලව් දාල එපා වෙලා ඉන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ගණන් පොඩ්ඩක් හරි දැනගෙන යන්න ඕන...
    මේවා අපි දන්නා සබ්ජෙච්ක්ට් නෙමේ නේ
    දන්නා විස්තර කියපන්
    පුළුවන් නම් fake වෙන් කරන්න කොහොමද කියල
    වෙන චීන මල ඉලව් දාල එපා වෙලා ඉන්නේ

    උන් කියනව මේක් එක කොහෙද කියලා...
    KHOLER, REGEL වගේ ඒවත් හොඳයි. මිල පොඩ්ඩක් වෙනස්, හාඩ්වෙයාර් වලින් ගන්නෙ නැතුව මේ වගේ තැනකින් රවුමක් දාල බලන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන් කියනව මේක් එක කොහෙද කියලා...
    KHOLER, REGEL වගේ ඒවත් හොඳයි. මිල පොඩ්ඩක් වෙනස්, හාඩ්වෙයාර් වලින් ගන්නෙ නැතුව මේ වගේ තැනකින් රවුමක් දාල බලන්න.

    Thanku wewaa... puluwan kenek mila ganan dannawa nam daapan methana.
    lagadi gaththa kenek wageee
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    KLUDI බ්‍රෑන්ඩ් එකත් හොඳයි. Ranjanas තමයි කරන්නේ. නාවල හරි කොටහේනේ හරි බලන්න.
     
    • Like
    Reactions: wqe123

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    ඕවගේ හුණු බැදෙන්නේ නැද්ද ? අපේ bathroom ටැප් shower සේරම සතියකට සැරයක් ගලවල high pressure අල්ලන්න ඕන බන්. එපාවෙනවා.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕවගේ හුණු බැදෙන්නේ නැද්ද ? අපේ bathroom ටැප් shower සේරම සතියකට සැරයක් ගලවල high pressure අල්ලන්න ඕන බන්. එපාවෙනවා.

    ape ewwa ne ochhara ohoma naa. tika kalayaka (maasa keepayak) yanakota oka enawa tikak. ethakota clean karama hari.

    1)ohoma karoth tap tikay, payippa karawal tikay tika dawasen iwara wey,
    2) tap clean karanna chemical ekak thiyanawa. eken bothalayak ganin..
    wena wena chemical daala athullanna epaa. crome plate eka sawuththu wenawa
    3) high pressure nithara widnakota tap damage wey. eyita hoday uba plastic damma nam. water tec brand eke honda lassana collection ekak thiyanawaaa
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    ape ewwa ne ochhara ohoma naa. tika kalayaka (maasa keepayak) yanakota oka enawa tikak. ethakota clean karama hari.

    1)ohoma karoth tap tikay, payippa karawal tikay tika dawasen iwara wey,
    2) tap clean karanna chemical ekak thiyanawa. eken bothalayak ganin..
    wena wena chemical daala athullanna epaa. crome plate eka sawuththu wenawa
    3) high pressure nithara widnakota tap damage wey. eyita hoday uba plastic damma nam. water tec brand eke honda lassana collection ekak thiyanawaaa

    2014 වගේ 60ක් විතර දාල ටැප් shower දැම්මේ. දැන් පුස් අල්ලලා වගේ ෆිනිෂ් එක. plastic ටැප් වල නම් හොදට එනවා. filter , tunnel මුකුත් නැති හොද ටැප් නැද්ද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    2014 වගේ 60ක් විතර දාල ටැප් shower දැම්මේ. දැන් පුස් අල්ලලා වගේ ෆිනිෂ් එක. plastic ටැප් වල නම් හොදට එනවා. filter , tunnel මුකුත් නැති හොද ටැප් නැද්ද ?

    mama danna widihata Grohe thama hondama....
    wade thiyenne mase padiya madi eka tap ekak ganna....

    tap 3 ganna 100,000k withara onaa...
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    mama danna widihata Grohe thama hondama....
    wade thiyenne mase padiya madi eka tap ekak ganna....

    tap 3 ganna 100,000k withara onaa...

    :shocked: අම්බෝ වැඩියි බන්. වෙන ඒවගෙන් ටැප් සෙට් 10ක් විතර අරන් replace කරන්න පුළුවන්. අතරමැද බ්‍රෑන්ඩ් එකක් හොයාගත්තනන් ගොඩ.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ග්‍රෝහ ටැප් රුපියල් 10,000 විතර ඉඳන් ඉහලට තියනවා.

    https://www.victorianplumbing.co.uk/taps/contemporary-taps/grohe-taps

    iCo2CSW.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    :shocked: අම්බෝ වැඩියි බන්. වෙන ඒවගෙන් ටැප් සෙට් 10ක් විතර අරන් replace කරන්න පුළුවන්. අතරමැද බ්‍රෑන්ඩ් එකක් හොයාගත්තනන් ගොඩ.

    නැහැ බන්. ඒ ටැප් ටිකකාලෙන් වෙනස් වෙනවා... කැඩෙනවා.. මල කරදරේ රෙපයාර් කරන්න ගියහම.... රෙප්ලස් කරන්න ගියහම

    ඔරිගීනල් පිත්තල ටැප් තියනවා නම්, crome 1 mm ද කොහෙද (හරියට දන්නේ නෑ mm ගාන) කාලයක් පාවිච්චි කරන්න පුළුවන් පියුටල් නම් ටික දවසය්
    plamber kiyanne e wage honda brand ekak.... nikan tap ekak 1000/- withara gaththama awurudu 10-15 leda naa
    wade thiyenne mama danna widihata plumber naha hot+cold dekama thiyana ewwa...

    Last edited: