Ground එකට එන්න කලින් ........

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
මෙච්චර අමාරුවෙන් හදන බැට් නේ අපේ මාලිංග කඩලා දාන්නේ....
 

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ඔච්චර මහන්සියකින් හදන බැට්නේ අපේ උන් මේ කුඩු කරන්නේ....:sorry::sorry:

    malinga.png


    හික්..හික්..ඒක නම් ඇත්ත...නමුත් සිංහ කොල්ලෝ එහෙම තමයි..