මම සාමාන්යෙන් ආසයි POV Cricket Vlogs බලන්න මොකද එකෙන් නිකන් අපි එතන cricket ගහනවා වගේ feeling එකක් එන නිසා. UK වල "Can You Cricket" කියන dial එකගේ ඒවා මරු , තව ඉන්දියාවේ ඉන්නවා "Cricket Cardio" , "Aryaman Pal" කියලා එහෙම ඒවත් මරු. ඕවා බලන අස්සේ තමා මේ channel එක හම්බුනේ ලංකාවේ එක්කෙනෙක් කරනවා Melbourne වල (අවුරුදු දෙකකට විතර කලින් එහෙ ගිය කෙනෙක් වගේ ), shorts එහෙම ඉස්සර ඉදන් කරාට vlogs දාන්න පටන්ගෙන තියන්නේ දැන් වගේ. ඒවායේ GOPro එකෙන් බලනකොට අමුතු ගතියක් තියෙනවා ඊටත් වඩා ඒවායේ "වරෙන්", "පලයන්", "දුවපන්" ගගා ඇහේද්ධි තවත් ගති
.
.
Last edited:
