Ground එකේ ඉදන් අපි cricket ගහනවා වගේ feeling එකක් ගන්න එක මරු

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මම සාමාන්යෙන් ආසයි POV Cricket Vlogs බලන්න මොකද එකෙන් නිකන් අපි එතන cricket ගහනවා වගේ feeling එකක් එන නිසා. UK වල "Can You Cricket" කියන dial එකගේ ඒවා මරු , තව ඉන්දියාවේ ඉන්නවා "Cricket Cardio" , "Aryaman Pal" කියලා එහෙම ඒවත් මරු. ඕවා බලන අස්සේ තමා මේ channel එක හම්බුනේ ලංකාවේ එක්කෙනෙක් කරනවා Melbourne වල (අවුරුදු දෙකකට විතර කලින් එහෙ ගිය කෙනෙක් වගේ ), shorts එහෙම ඉස්සර ඉදන් කරාට vlogs දාන්න පටන්ගෙන තියන්නේ දැන් වගේ. ඒවායේ GOPro එකෙන් බලනකොට අමුතු ගතියක් තියෙනවා ඊටත් වඩා ඒවායේ "වරෙන්", "පලයන්", "දුවපන්" ගගා ඇහේද්ධි තවත් ගති :).

     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,826
    5,032
    113
    giphy.gif
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,542
    113
    Mother Earth
    ක්‍රිකට් ගැහුවෙ නෑ බන් කාලෙකින්. දැන් යාලුවෝ සෙට් වෙන්නෙ නෑනේ. සෙට් වුණත් සෙට් වෙන්නෙ බොන්න විතරයි. පොඩිකාලේ වගේ සෙල්ලම් කරන්න එකෙක් නෑ දැන්. 🤷🏻‍♂️
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ඔය වගේ තමයි බන් porn බලනකොටත්. POV මරු. 🤷🏻‍♂️
    උඹලා VR එකෙන් වැල බලලා තියෙනවාද? එකෙන් බැලුවොත් නම් ආයිත් මොනිටරෙන් ෆොන් එකෙන් බලන්නෙ නැ :lol:
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,542
    113
    Mother Earth
    උඹලා VR එකෙන් වැල බලලා තියෙනවාද? එකෙන් බැලුවොත් නම් ආයිත් මොනිටරෙන් ෆොන් එකෙන් බලන්නෙ නැ :lol:
    බලලා තියෙනව බන්. පට්ට. 😍