GROUNDBREAKING BREAKING NEWS!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Breaking News: My sources just informed me that according to the Deep Learning algorithm , Sajith is at around 52% as I speak to you right now.... Sajith is going to win if it continues like this for the next 45 minutes. AI never lies :yes::yes::yes:

    I will be updating Elakiri as soon as the AI algorithm provides us with new details .. Stay with me :yes::yes::yes:
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    GR:52% and SP:45% Thats what my predication says
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,334
    2
    53,771
    113
    AI : මගේ සායම යවන්නෙ නැතුං ඉන්ඩ අයියණ්ඩි
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අර මේගා මයින්ඩ් එකේ AI එක හැදුවෙත් උබද? :rofl::P:lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,787
    113
    Mother Earth
    ඔබ දැනට මැතිවරණ පැවැත්වෙන ස්ථානයට ගොස් ඡන්දය ලබා නොදුන්නේ නම් නොපමාව තමාගේ මනාපය ඵල කිරීම සිදු කරන්න. මක් නිසාද යත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගිගුරුම් සහිත වැසි අපේක්ශා කරන බැව් ප්‍රකාශ කර ඇති හෙයිනි.
    kisspng-thunderstorm-lightning-clip-art-lightning-moving-cliparts-5ac5f6ed505b10-3116244215229232453291.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,862
    1
    58,787
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,125
    2
    10,766
    113
    Home Sweet Home
    අවුරුදු බර ගානක් ප්‍රදාන පක්ෂ දෙක කරපු දෙයක් නැ , කරේ බොරුව , මම ස්වාදීන දෙනෙකුට චන්දෙ දුන්න :yes:

    ස්වාදීන එළකිරි මොරටු සාමාජික :baffled: