Group Chat එකක්

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    කිරියෙ group chat එකක් නැද්ද බන් මොකුත් social media එකක.( like WHATSAPP)
    ;):cool::yes:

    කවුරු හරි හදපල්ලකො එකෙක්. මම අලුත් නිසා මම හදන්න හරි නෑනේ
    (එහෙම දෙයක් කරන එක හොද නැති වෙයිද ) :confused::confused:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    හොඳ නෑ නේන්නම්..දණ්ඩ නීති සන්ග්‍රහයේ කියලත් තියෙනවා එපා කියලා ඔය වගෙ වැඩ


    මේ ඒක නෙමෙ උන්නැහැ.. 2012 කිරියට ඇවිත් අලුත් කියන්නෙ මොකක්ද..මේ 2018.. අවුරුදු 6ක්.. හරිනම් මොන්ටිසෝරි ගිහිල්ලත් ඉවරයි
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තොපි ඕක හදාගෙන ඕකට වෙලා චැට් කර කර ඉන්නකොට, මේකට කෝ යකෝ traffic :growl:
    (GTRZ විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී ) :D