Group of hotel workers were attacked by doctors in Tissamaharama

PLKX

Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ

    දොස්තරලට මෙහෙම මිනිස්ස්සුන්ට ගහන්න පුලුවන්ද බං? ලංකාවේ දොස්තරලා අමුතු පකීර් මානසිකත්වයකින් ඉන්න ගෝත්‍රිකයෝ කොට්ටාශයක් කියල පහුගිය කාලේ කරපු කියපුවැඩවලින් ඔප්පු උනා. මුන් හිතන් ඉන්නේ උන් තමා ලංකාවේ ඉන්න ක්‍රීම් එක කියලා.

    ඇයි මිනිස්සු මේවට විරුද්ධව කතාකරන් නැත්තේ?

    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    They are Huge headed ban. Nomile igenagena un witharak udin inda one anith un okkoma pahath modayo kiyala hithan inna minissu
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ȜMA X;21332600 said:
    සයිටම් එකෙන් ගිය උන්. ආයේ දෙකක් නෑ :yes:

    සයිටම් අය එහෙම නෑ... කෙළින්ම වෙඩිතියාගන්නවා වාහනේට.. කියනවා වෙඩි තිබ්බා හෝටල් කාරයෝ තමා එහෙම කරන්න ඇත්තේ කියලා...:rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    සයිටම් අය එහෙම නෑ... කෙළින්ම වෙඩිතියාගන්නවා වාහනේට.. කියනවා වෙඩි තිබ්බා හෝටල් කාරයෝ තමා එහෙම කරන්න ඇත්තේ කියලා...:rofl:
    :lol::lol:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සයිටම් අය එහෙම නෑ... කෙළින්ම වෙඩිතියාගන්නවා වාහනේට.. කියනවා වෙඩි තිබ්බා හෝටල් කාරයෝ තමා එහෙම කරන්න ඇත්තේ කියලා...:rofl:

    Uge wahaneta uma wedi thiyagaththata apita mokada? E wageda me ahinsaka minissunta karana weda. (kiyanna giyoth one tharan thienawa)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Uge wahaneta uma wedi thiyagaththata apita mokada? E wageda me ahinsaka minissunta karana weda. (kiyanna giyoth one tharan thienawa)

    දොස්තරලා කියලා වෙනම සත්ව කොට්ටසයක්ද? වැරැද්ද කවුරු කළත් එකයි... නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනේ......
    කියාගෙන පලයන් ඕන තරම් විස්තර තියෙනවා පත්තරවල... හැමෝම හැමවෙලවෙම හරිදේම කරන්නෙත් නෑ.. වැරදි කරන එකා හැමදාම වැරදි කරන්නෙත් නෑ...වැරැද්ද්ට නීතිය ක්‍රියාත්මක වෙන්නයි ඕනේ...

    මම සයිටම් කතාවට උත්තරයක් කිව්ව මිස වැරදි කාරයෙක් හරිය් කියන්නේ නෑ ඌ රටේ ජනාධිපති උනත්...:no:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY
    සයිටම් අය එහෙම නෑ... කෙළින්ම වෙඩිතියාගන්නවා වාහනේට.. කියනවා වෙඩි තිබ්බා හෝටල් කාරයෝ තමා එහෙම කරන්න ඇත්තේ කියලා...:rofl:

    :rofl::rofl::rofl: