GSM Alarm System ආරක්ෂක එලාම් පද්ධති

appuwa1

Junior member
  • May 30, 2011
    224
    23
    18
    GSM Alarm System ආරක්ෂක එලාම් පද්ධති

    ඔබට ඔබගේ ව්‍යාපාරික ස්ථානයට, නිවසට ආරක්ෂිත එලාම් පද්ධති
    රැහැන් රහිතව ක්‍රියාකරයි සොර සතුරකු ඇතුළු උවද,ගිනි ගැනිමක් ,ජාල කාන්දුවීමක්,හදිසි දුමක් නැගිමක්,ගැස් කාන්දුවීමක් හෝ ඕනෑම හදිසි තත්වයක්
    ඔබ ලංකාවේ ලෝකේ කොතන සිටියත් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් සහ අමතුවක් මගින් එව බව දන්වයි
    දුර කථන අංක 4 කට වැඩි ප්‍රමාණයක් ඇතුලත් කිරීමට හැක. ඔබ නිවසින් වියාපාරික ස්ත්නයෙන් බැහැර වන විට දුරස්ථ පාලකයා මගින් අගුලු දැමීමේ හැකියාව ආරක්ෂක පධතිය ක්‍රියාත්මකව පවතින විට කිසිවකු හෝ අනවසරයෙන් ඇතුළුවීමට දොරක් ජනේලයක් විවුත්ත කිරීමට උත්සහ කළහොත් එලාම්
    පධතිය ක්‍රියාත්මක වේ. CCTV පද්දතියක් මෙන් නොව මෙහි ඈති විශේෂත්වය වන්නේ කිසියම් සිදුවීමක් සිදුවන මොහොතේම එබව ඔබගේ ජංගම දුරකථනයට දන්වයි


    Wireless-Home-Security-GSM-alarm-System-5-Window-door-sensor-2-PIR-900-1800-1900MHZ.jpg

    Function Instruction:
    1.Apply advanced mobile communication technology,support SMS and dialing alarm
    2.8 Wired defense zones and 99 wireless defense zones;
    3.At most 5 wireless remote control codes;
    4.LCD display. Build-in clock. Operate easy
    5.Sound prompt for all operations;
    6.SMS prompt automatically about low power of battery;
    7.SMS prompt when AC power lost and recover
    8.Can store 6 group of phone numbers:when alarming,system will make alarm call to htese numbers automatically;
    9.Can store 2 group of SMS numbers:when alarming,system will send alarming SMS automatically;
    10.Can store 2 group of call number about alarm receiving center
    11. 10-second automatic message recroding;
    12.Build-in artificial inelligent digital voice announcer;
    13.Users can make calls by using keypad on alarm panel,just like a telephone;
    14.One-key-control functon:Out Arm,Home Arm,Remote Arm;
    15.SOS,fire,gas,door,hall,window,balcony,and perimeter places alarm;
    16.Real-time,delay,24 hours,bypass defense zones programming function;
    17.Wireless coding:easy to add additional wireless accessories;
    18.Remote control Arm,Disarm,Monitor,and Intercom by phone;
    19.Built-in AAA NI-HI rechargeable
    20.Comply with CCC safety standard and GB12663-2001 national standard.
    Technical Parameters:
    Input Voltage: DC12V/1A
    Standby Current: s included 9Volt Battery)
    Wireless Flashing Siren
    Operating voltage: 6 - 14 VDC
    Sound output: 105 dB @ 12 VDC
    Current draw: 180 mA @ 12 VDC
    Dimensions: 2.9” x 4.8” x 1.7”
    Color: Ivory body with red strobe
    Material: UV-resistant, high impact polycarbonate plastic
    Wiring: Red-positive, Black-common

    Wireless Gas Detector
    Size: 110mm X 70mm X 40mm.
    Decode: Fixed code, Pins
    Working distance:100m(Open field).
    Volume of alarm: ≥85dB
    Working voltage: AC 220V
    Working current: 100mA
    Environment temperature: -10 degree ~ 50 degree
    Moisture: 30% ~ 90%
    Natural gas: 0.1~0.3% LEL
    Petroleum gas: 0.1~0.2% LEL

    Wireless Break Glass Sensor
    315mhz, 433mhz
    Working voltage: DC12V.


    22,500/= 0718130890
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕකේ ස්ර්ජ් ප්‍රොටෙක්ශන් .. එක්ක දානවනම් කොහොමද කියලත් දාපන්
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මිල අඩු ඒවා නැද්ද බන්. PIR සෙන්සර් එකක් විතරක් තියෙන. මැසේජ් යවන්න පුළුවන්. බැකප් බැටරියක් තියෙන එකක්.
     

    appuwa1

    Junior member
  • May 30, 2011
    224
    23
    18
    දොරවල්/ජනෙල්. ස්ථාන 04 ක් ආවරණය සඳහා
    RS . 27000/= PIR Sensor 01

    දොරවල්/ජනෙල්. ස්ථාන 10 ක් හා PIR Sensor 02 ආවරණය සඳහා
    RS .36,600/=

    දොරවල්/ජනෙල්. ස්ථාන 15 ක් හා PIR Sensor 02 ආවරණය සඳහා
    RS .42,600/=

    දොරවල්/ජනෙල්. ස්ථාන 25 ක් හා PIR Sensor 02 Smoke Sensor 01 Gas Detector 01 ආවරණය සඳහා
    RS .53,500/=