GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඒ මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය හිමිවන බවයි.

    කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය අවදානමකට පත්ව ඇති අවස්ථාවක මෙම සහනය ද අහිමි වීම දැඩි බලපෑමක් ඇති වුණු ඇතිව ඇතැයිද ඔහු කියා සිටියි.

    එවන් තත්ත්වයකදී දසදහස් ගණනකින් රැකියා අහිමි වී යනු ඇති බවත් පවසන ඔහු මතුව ඇති තත්ත්වය හමුවේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ පු&කට දිව දදා උන්න එකාල, රනිලගෙ අලුත් විඩියෝවක් දාපු ගමන්ම දුවන් උස්සන් එන්නෙ, :lol: :lol: :lol: :lol: :lol::lol: ඒ උනාට වේස මායමනම් දාන්නෙ, රනිලගෙ පු&ට පොඩ්ඩක්වත් දිව දාල නැ , සජියට චන්දෙ දුන්නෙම නැ කියල, :rofl: :rofl: :rofl: :rofl:
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Animation Disney GIF by Bullpen
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රනිලට පොඩ්ඩක් වැඩ පෙන්නන්න දීල ඇත්තෙ පාලිමන්ට් එකට ආවම සජියට පොඩි ඉන්ජෙක්ශන් එකක් දෙන්න.

    මුන් GSP ගත්ත කාලෙ ඒක නැතුව 140ට (2016) තිබ්බ ඩොලර් එක 180ට (2019) ගෙනාවෙ කොහොමද දන්නෙ නෑ.
     
    Last edited:

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    රනිලගෙ පු&කට දිව දදා උන්න එකාල, රනිලගෙ අලුත් විඩියෝවක් දාපු ගමන්ම දුවන් උස්සන් එන්නෙ, :lol: :lol: :lol: :lol: :lol::lol:
    මේක ඇත්ත, උඹට නොතේරුණාට , උඹ ඉතින් මහින්ද ගේ ගූ දිවෙන් අදින පොර නේ

    උඹේ අම්මා මැදි මුලනේ බලු පයි දිවෙන් සූප්පු කරපු කරුමෙ තමයි
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිලට පොඩ්ඩක් වැඩ පෙන්නන්න දීල ඇත්තෙ පාලිමන්ට් එකට ආවම සජියට පොඩි ඉන්ජෙක්ශන් එකක් දෙන්න.

    මුන් GSP ගත්ත කාලෙ ඒක නැතුව 140ට තිබ්බ ඩොලර් එක 180ට ගෙනාවෙ කොහොමද දන්නෙ නෑ.
    ඒ කාලේ ජී එස් පී + තිබිලත් නේ එහෙම ගියේ.. දෑන් ඉතින් වසන්ගතෙත් තියෙද්දිත් මුන් රනිලාට වඩා හොදට කරනවා නේද? එහෙම නෑත්නම් ඈමරිකන් ආර්ථිකේ එක තෑන පල් වෙනවද?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Muuta 5years tibbe.e kale rata hadanna epayi.

    arjun mahendra genwala arala giya.

    dan lori talk denawa samanalaya
    එහෙම තමා ලන්කාවේ අයියලා.. බලේ තියෙනකොට මොලේ නෑ

     
    • Like
    Reactions: lilman

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ කාලේ ජී එස් පී + තිබිලත් නේ එහෙම ගියේ.. දෑන් ඉතින් වසන්ගතෙත් තියෙද්දිත් මුන් රනිලාට වඩා හොදට කරනවා නේද? එහෙම නෑත්නම් ඈමරිකන් ආර්ථිකේ එක තෑන පල් වෙනවද?
    2016 - 140
    2019 - 180

    ඔය කාලෙ කවුද හිටියෙ???

    e job karoth ne.job expenses nattan sahena ganak maseta ithurui
    උඹ හරිම කතාව කිව්වා. 👍
    මෙහෙ ජොබ් එකකට යන්නම පට්ට වියදමක් යනවා.
    ------ Post added on Jun 13, 2021 at 10:21 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2016 - 140
    2019 - 180

    ඔය කාලෙ කවුද හිටියෙ???
    යහපාලන කාලෙනේ. ඒක තමා කිව්වේ වසන්ගතයක් තියෙද්දිත් උන්ට වඩා හොදට මුන් කරනවා කියලා.. හෑබෑයි ඒ දවස් වල ඈමරිකාවේ ආර්ථිකේ සෑහෙන්න ඉහලට ආවා.. මේ වසන්ගත තත්වෙත් එක්ක GSP + නෑති වුනොත් රුපියල අනිවා පහලට එයි. ඒ වුනත් යුරෝපෙන් දාන කොන්දේසි ගෑනත් අපි හිතන්න ඕනේ. උන්ගේ ප්‍රධාන ඉල්ලිමක් තමා ත්‍රස්ත පනත වෙනස් කරන එක. ඒවා කරලා GSP + අරන් වෑඩක් නෑ.. පුලුවන් තරම් උන් එක්ක සාකච්ජා කරලා ගොඩ දාගන්න බලන්න ඕනේ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ai friday bonna.salary ekama ivarai
    හැබයි වැඩ කරන තැන සෙට් එකත් එක්ක අඩිය ගහන්න නැතුව නම් පට්ට පාලුයි. අනිත් යාලුවො ඉතින් මාසෙට පාරක්වත් අමාරුවෙන් අහුලගන්නෙ 😔
     

    Sen-lu

    Well-known member
  • සමහර පවුල් ඉන්නේ සමෘද්ධිය නැත්නම් කන්නවත් නැති අපිත් රටක් විදිහට එතෙන්ඩ වැටිල ඉන්නෙ. හරි සන්තෝසයි. මේ ජයග්‍රහණය සමරන්න කේක් කපනකොට ඒකෙන් ලොකු කෑල්ලක් රනිල් හාමුටත් කවන්න ඕන. කට්ටියම එකතු වෙලා ලබාගත්ත ජයග්‍රහණනෙ මේව.
     
    • Like
    Reactions: malakadss