ලංකාවට GSP+ යලි දුන් තිත්තම තිත්ත කතාව

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    reputation_neg.gif

    ලංකාවට GSP+ යලි දුන්... 06-11-2017 07:24 PM kade yana wesige puthalage rep kapanu labe

    කඩේ නොයන එකෙක් (චන්දෙ නොදාපු එකෙක්) කියල තියෙන්නේ.. ඒ කියන්නේ තාම අම්මා කක්කි හෝදන වයසේ එකෙක්...:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රට ගැන මෙවන් ආඩම්බරයක් යලි කවදා ඇතිවේද.... :(:(



    පාහරයන් විනාස කරපු රටක්.... :no:
    මෙවන් ආඩම්බරයක් යලි කවදා ඇතිවේද......:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ලංකාව කියන්නෙ අනුකම්පා ලිස්ට් එකේ තියන රටක් උට්ටො. තොපි ඔච්චර ඔස්තාර් දේශපාලන විග්‍රග කරන්න කාලෙ කන්න එපා. උන්ට ලංකාව වගේ අස්ථාවර රටවල් අල්ලගෙන චාටර් වෙන්න ඔනෙ නෑ. කොහොමත් ඩියාගො ගාර්සියා තියාගෙන ලංකාවෙ කලු කැත අනාතයො යටත් කරගන්න එන්නෙ නෑ යුරොපෙ උන්

    මහින්දයා මේ පච ලියන්නෙ කොන්ඩෙ බැදපු කලු අනාත සිංහලයො අන්දන්නද. චීනාට රටේ වටිනා ඉඩම් දීලා උන්ට රටේ ඇතුලෙ බල්ටි ගහන්න චාන්ස් දීල කොහෙවත් ඉන්න සුද්දොන්ට බිල්ලෙක් කරන් මිනිස්සු රවට්ටන්න හදනව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan said:



    **** දැන් නම් ලක්ශ 69 මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...