GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

Emios

Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    gsp+ hukaganna broz,alipay,digital yuan enawa apita.china belt and road initiative eke inne api.owa wedak ne
     
    • Haha
    Reactions: malakadss

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සමහර පවුල් ඉන්නේ සමෘද්ධිය නැත්නම් කන්නවත් නැති අපිත් රටක් විදිහට එතෙන්ඩ වැටිල ඉන්නෙ. හරි සන්තෝසයි. මේ ජයග්‍රහණය සමරන්න කේක් කපනකොට ඒකෙන් ලොකු කෑල්ලක් රනිල් හාමුටත් කවන්න ඕන. කට්ටියම එකතු වෙලා ලබාගත්ත ජයග්‍රහණනෙ මේව.

    සමෘද්ධිය ගන්නෙ සල්ලිකාරයො 😏
    වැඩිහිටි දීමනාව වත් හරියට බෙදලා දෙන්නෙ නෑ

    අනික අපේ එවුන් ඉතුරු කරන්න දන්නෙත් නෑ තියෙන කාලෙටවත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රනිලගෙ පු&කට දිව දදා උන්න එකාල, රනිලගෙ අලුත් විඩියෝවක් දාපු ගමන්ම දුවන් උස්සන් එන්නෙ, :lol: :lol: :lol: :lol: :lol::lol: ඒ උනාට වේස මායමනම් දාන්නෙ, රනිලගෙ පු&ට පොඩ්ඩක්වත් දිව දාල නැ , සජියට චන්දෙ දුන්නෙම නැ කියල, :rofl: :rofl: :rofl: :rofl:
    රනිල් වෙනුවට මහින්ද යොදා නැවත කියවගනිං, වමනෙ ගියොත් ෂොපින් බෑග් එකක් ලෑස්ති කරගෙනම කියවපන් :rofl:
     
    • Haha
    Reactions: malakadss

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රනිලට පොඩ්ඩක් වැඩ පෙන්නන්න දීල ඇත්තෙ පාලිමන්ට් එකට ආවම සජියට පොඩි ඉන්ජෙක්ශන් එකක් දෙන්න.

    මුන් GSP ගත්ත කාලෙ ඒක නැතුව 140ට (2016) තිබ්බ ඩොලර් එක 180ට (2019) ගෙනාවෙ කොහොමද දන්නෙ නෑ.
    පේනවනෙ , ඒ කාලෙ එයාලා තමයි හොඳටම කරල තියෙන්නෙ... ඕක උන් මතක නෑ වගේ රඟනෙ කෝමද කියල තමයි හිතාගන්න බැරි...
    140ටත් අඩුයි, 135වගේ මතක.

    pora kiyana eka aththa :) Apparel field eka wetigena yanne mekath kela unoth okkoma winasai
    Ranila economy scene goda danna hoda unata 2015 balaya aran maha bankuwata kelapu scene eken passe porage creditbility eka nati una :D
    රනිලගෙ ඔය කියන ඉකනොමියක් නෑ බන්. 2001 ඔය උන්දැව ගෙදර යැව්වෙ අවිරුද්දෙන්.. ඒ ඔක්කොගෙම වාඩුව ගන්න, රටත් එක්ක පට්ට වෛරයක් තියෙන බුවෙක් පොර. බටලන්ද කොමිසම් වාර්තාව බලන්න, මානසික රෝගියෙක්.
    පක්ෂෙ බලය උනත් හම්බුනෙ පිනට වගේ, පොර බලයට එන්නෙ නෑ.. UNP එකේ පතාක පොරවල් අමු අමුවේ LTTE එක මරා දැම්මෙ නැත්නම්. කවදාවත් උන් මෙයාට ඇටෑක් කලෙත් නෑ... පුදුම්ව්කට වගේ, රනිල් උනත් පුදුම අනුකම්පාවක් පෑවෙ උන්ට. සැකයි වගේද ???
    ------ Post added on Jun 13, 2021 at 11:33 PM
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පේනවනෙ , ඒ කාලෙ එයාලා තමයි හොඳටම කරල තියෙන්නෙ... ඕක උන් මතක නෑ වගේ රඟනෙ කෝමද කියල තමයි හිතාගන්න බැරි...
    140ටත් අඩුයි, 135වගේ මතක.

    රනිලගෙ ඔය කියන ඉකනොමියක් නෑ බන්. 2001 ඔය උන්දැව ගෙදර යැව්වෙ අවිරුද්දෙන්.. ඒ ඔක්කොගෙම වාඩුව ගන්න, රටත් එක්ක පට්ට වෛරයක් තියෙන බුවෙක් පොර. බටලන්ද කොමිසම් වාර්තාව බලන්න, මානසික රෝගියෙක්.
    පක්ෂෙ බලය උනත් හම්බුනෙ පිනට වගේ, පොර බලයට එන්නෙ නෑ.. UNP එකේ පතාක පොරවල් අමු අමුවේ LTTE එක මරා දැම්මෙ නැත්නම්. කවදාවත් උන් මෙයාට ඇටෑක් කලෙත් නෑ... පුදුම්ව්කට වගේ, රනිල් උනත් පුදුම අනුකම්පාවක් පෑවෙ උන්ට. සැකයි වගේද ???
    ------ Post added on Jun 13, 2021 at 11:33 PM

    Mama hitanne ubata poddak patalila. 2001 unwa gedara yawwe naha awurudden. 2001 Dec UNP eka eddi Lankawa branckrupt wela tibbe 101% GDP eken debt tibbe. Ranila itin oka karala goda danna wada kale. Pora yudde karanawa wenuwata sama sakachcha gahala adagena giya. Mokada bankrupt wechcha ratak yuddeka kaloth hodatama kela wenawa. 2001 LTTE ekata oka wasiyata ganna bari una, mokada 2001 USA wala WTC attack eken passe USA poddak me wage organizations walata kokka danawa. ekai unuth ceasefire walata awe

    Owata wiuddawa tamai 2004 chandrika rajaya dissolve karala taniyama dinanna bari nisa JVP ekka ekathu wela UPFA kiyala awit nulen dinne with only 105 seats. Passe jeppo ayet chandrika ekka waliyak dagena anduwen agalawuna LTTE tsunami sahana mandalayata dapu nisa. Passe jeppo 2005 mahindata wenama support kala president karanawanna.

    Kohoma hari mahindawa form kala yuddekata yanna, porath itin chandi dial eka nisa lokka wage scene ekata enter una. Kohoma hari api dinna :D

    habai 2015 ranil awit maha banku scene eken hodatama pajatha wela giya :)
     
    • Like
    Reactions: malakadss

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඒ මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය හිමිවන බවයි.

    කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය අවදානමකට පත්ව ඇති අවස්ථාවක මෙම සහනය ද අහිමි වීම දැඩි බලපෑමක් ඇති වුණු ඇතිව ඇතැයිද ඔහු කියා සිටියි.

    එවන් තත්ත්වයකදී දසදහස් ගණනකින් රැකියා අහිමි වී යනු ඇති බවත් පවසන ඔහු මතුව ඇති තත්ත්වය හමුවේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

    Oka nathi kara gaththe naki maina thamai, e chance eka bangaliyo tika alla gaththa, ayeth hoyagaththa eka nathi karagana ithuru tikatath kelapalla...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Mama hitanne ubata poddak patalila. 2001 unwa gedara yawwe naha awurudden. 2001 Dec UNP eka eddi Lankawa branckrupt wela tibbe 101% GDP eken debt tibbe. Ranila itin oka karala goda danna wada kale. Pora yudde karanawa wenuwata sama sakachcha gahala adagena giya. Mokada bankrupt wechcha ratak yuddeka kaloth hodatama kela wenawa. 2001 LTTE ekata oka wasiyata ganna bari una, mokada 2001 USA wala WTC attack eken passe USA poddak me wage organizations walata kokka danawa. ekai unuth ceasefire walata awe

    Owata wiuddawa tamai 2004 chandrika rajaya dissolve karala taniyama dinanna bari nisa JVP ekka ekathu wela UPFA kiyala awit nulen dinne with only 105 seats. Passe jeppo ayet chandrika ekka waliyak dagena anduwen agalawuna LTTE tsunami sahana mandalayata dapu nisa. Passe jeppo 2005 mahindata wenama support kala president karanawanna.

    Kohoma hari mahindawa form kala yuddekata yanna, porath itin chandi dial eka nisa lokka wage scene ekata enter una. Kohoma hari api dinna :D

    habai 2015 ranil awit maha banku scene eken hodatama pajatha wela giya :)
    ඔයා කියා විදිහට නෙමෙයි උන් සාම සාකච්ඡාවට් ආවෙ. පස්සෙ කාලෙක ප්‍රභලම උන් පවා කිව්වා අපේ මහසොන් බලකායෙ ඇටෑක් වලට වගේම යුද්ධෙ වෙනම විදිහකට ගහන හේමක් අපේ කට්ටිය ගහල තිබ්බ. ඒ නිසා උන්ට ඕනි උනේ කල් මරන්න, ප්‍රතිසංවිධානය වෙන්න.. ඉතින් රනිල් ලොක්ක උන්ට ඕනි ඔක්කොම දුන්නා.

    2015 දුන්නෙ යුද්ධයක් නැති සංවර්ධනය වෙමින් පවතින රටක්, කෝ මොකද කලේ 2005 - 2015 වෙනකල් ගත්තා වගෙ ණය අරන් රජයේ සේවකයන්ට වැඩිපඩි ගෙව්වා, මහ බැංකුවට කෙලින්න යාලුවන්ට දුන්න. රට දාන්න ප්ළුුවන් දේවල් චීනෙට ලියලම දුන්න.

    Oka nathi kara gaththe naki maina thamai, e chance eka bangaliyo tika alla gaththa, ayeth hoyagaththa eka nathi karagana ithuru tikatath kelapalla...
    ඔය ලංකාවට කෙළවන දෙමළ සංධාන සෙටෙකයි, රතු අලි ටිකයි , අලි ටිකයි තමයි. ඇයි ඉතින් රටක අභ්‍යන්තර ප්‍රශ්න ලෝකෙට අඬාගෙන් ගිහින් කියන්නෙ උන් ටිකනෙ.

    යුරෝපෙ මාළු තහනම, ඒක්ලලේ තනිකරම රාජිත කිඹුලා. GSP නැතුව රට කලා කාලයක්, අවුලක් උනේ නෑ. එහෙම නොවෙන තැනට අනික් දේවල් දියුණු කරන්න ඕනි, රනිල් වගේ චීනෙට විකුණන්න නෙමෙයි.

    බොරතෙල් භාවිතෙන් අයින් උනාම අරාබියට අත දාන්න එම්න් බෑ...
    ඔය ජංගි මහාඅ විතරක් නෙමේ නම් රටට ඩොලර එන්නෙ, ඔය ගොඩක් ලොකු රටවල් වලට යටවෙන්න ඔනි නෑ.
    කියුබාව, මොන සම්බාධක ද උන්ට දාලා නැත්තෙ ? ඒත් අපිට වැඩිය දියුණුයි ගොඩක් අංශ වලින්.
    ------ Post added on Jun 14, 2021 at 12:09 AM
     
    • Like
    Reactions: malakadss

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    Mama hitanne ubata poddak patalila. 2001 unwa gedara yawwe naha awurudden. 2001 Dec UNP eka eddi Lankawa branckrupt wela tibbe 101% GDP eken debt tibbe. Ranila itin oka karala goda danna wada kale. Pora yudde karanawa wenuwata sama sakachcha gahala adagena giya. Mokada bankrupt wechcha ratak yuddeka kaloth hodatama kela wenawa. 2001 LTTE ekata oka wasiyata ganna bari una, mokada 2001 USA wala WTC attack eken passe USA poddak me wage organizations walata kokka danawa. ekai unuth ceasefire walata awe

    Owata wiuddawa tamai 2004 chandrika rajaya dissolve karala taniyama dinanna bari nisa JVP ekka ekathu wela UPFA kiyala awit nulen dinne with only 105 seats. Passe jeppo ayet chandrika ekka waliyak dagena anduwen agalawuna LTTE tsunami sahana mandalayata dapu nisa. Passe jeppo 2005 mahindata wenama support kala president karanawanna.

    Kohoma hari mahindawa form kala yuddekata yanna, porath itin chandi dial eka nisa lokka wage scene ekata enter una. Kohoma hari api dinna :D

    habai 2015 ranil awit maha banku scene eken hodatama pajatha wela giya :)
    පිස්සුද බන් රනිලා එද්දිම රටේ ආර්ථිකය වැටිලා තමා. එයාර්පෝට් ඒකට කොටි ගහලා. ලංකාව මූන පෑව දරුණුම නිවන් කාලවලින් එකක් ඇවිත්. රටේ දවසට පැය හයක් හතක් කරන්ටත් එක නැහැ. චන්ද්‍රිකා පච වෙන්න පටන් අරන්. යුද්දේ ලොකුම හානි ටික වෙලා සිද්දි තමා රනිල් එන්නේ. විදේශ ආයෝජන බිංදු යයි. ඒත් ආමි එකට ඉස්සරහට යන්න බැරි වුනාට අල්ලාගෙන ඉන්න පුළුවන් කම තිබ්බා. කොහොම හරි රනිලා ඇවිත් සති දෙකෙන් කරන්ටත් ප්‍රශ්නේ හරි යනවා. මොකදගෙනල්ලා තිබ්බ බත්තල (electric plant) එක හයි කරලා. ඊළඟට දුටු කියලා සාම ගිවිසුමක් අත්සන් කරනවා බලයක් නැතුව. කිසිම විදිහක් අයිතියක් නැහැ රනිල්ට නීත්‍යානුකූලව. හැබයි චන්ද්‍රිකා මංගල වගේ සාම පිස්සුව හින්දා මුකුත් කරන්නේ නැහැ. ඊළඟට හිටු කියලා ආණ්ඩුවේ දේවල් විකුණනවා. සතොස එහෙම මතක ඇතිනේ. ආණ්ඩුව ට නම් වත් අයිති නැහැ දැන්. එහි කල්ය සතොස උන්ගෙම පොඩක්ට් කලා. ඊළඟට බස් ටික විකුණනවා රවි වෙත්තසිංහට. රනිල් ගේ යාළුවා. දවසකට ctb බස් හයක්(ටර්න් නෙමේ) දුවපු අපේ පාරේ තැපැල් යවන්න බස් එකක් නැතිව යනවා. කළුතර බස් සමාගමේ බස් සෑහෙන ගානක් ctb එකෙන් සල්ලි ගෙවලා හදන්න දුන්නාම හදලා පිට විකුණුවේ රනිල් ගේ යාළුවා තමා.
    අන්තිමට අමාරුකම් හින්දා යුද්දේ න් අරන් වෙනවා කියපු කොටින්ට පරමාණු බෝම්බ විතරයි යුද්දේ අන්තිම කාලේ වෙනකොට නොතිබ්බේ. රනිල් කියන්නේ වැඩ්ඩෙක් කියලා තමා එදා ඉදන්ම කුට්ටියක් කියන්නේ. හැබයි රනිල් කලේ මොනවද ඇහුවාම කරපු හොඳකුත් නැහැ.
     
    • Like
    Reactions: malakadss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    රනිලගෙ පු&කට දිව දදා උන්න එකාල, රනිලගෙ අලුත් විඩියෝවක් දාපු ගමන්ම දුවන් උස්සන් එන්නෙ, :lol: :lol: :lol: :lol: :lol::lol: ඒ උනාට වේස මායමනම් දාන්නෙ, රනිලගෙ පු&ට පොඩ්ඩක්වත් දිව දාල නැ , සජියට චන්දෙ දුන්නෙම නැ කියල, :rofl: :rofl: :rofl: :rofl:
    ඔව් බන් ඔන්න් ඔය පර සුද්දගේ GSP+ වලට බම්මු ගහගන්න කියලා , පෝට් සිටියෙන් ඒ සල්ලි හම්බකරන්න ඕනේ .
     
    • Like
    Reactions: malakadss