GSP+ නැවතත් ලැබුණේ රනිල් නිසාද? මෙන්න තවත් යහප

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    GSP+ සහනය නැති වූයේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත්, එය නැවතත් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් පවසමින් පසුගිය කාලයේ එජාප ප්‍රචාරකයන් විසින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය කෙරුණා. නමුත් එහි සත්‍යාසත්‍යතාවය ඔබ සිතනවාට වඩා බෙහෙවින් වෙනස්.

    GSP හෙවත් “Generalized System of Preferences” මගින් සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයනයන් ඇමරිකාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් ලිහිල් තීරුබදු ප්‍රතිපත්තියක් යටතේ මිලදී ගැනීමයි. මෙය 1976 සිටම අප රටට ලැබෙයි.

    GSP මගින් සිදුවන්නේ GSP සහනය හිමිව ඇති රටවලට, විශේෂ කොන්දේසි මත සම්පූර්ණයෙන්ම තීරු බදු ඉවත් කර භාණ්ඩ අපනයනය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල්වල වෙළඳපොළ විවෘත කර දීමයි.

    2004 සුනාමියත් සමගම ජී එස් පී + ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට හිමි වුණා.

    2010 දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලැබුණු GSP+ බදු සහනය කපා හරුණු අතර ඇමෙරිකාවෙන් ලැබුනු GSP බදු සහනය එලෙසම පවත්වාගෙන ගියා.

    ඉහත ලිපිවල සඳහන් පරිදිම GSP+ සහනය කපා හැරීමට හේතු වී ඇත්තේ එයට එරෙහිව එල්ල වුණ පෙත්සමකුයි. එම පෙත්සම මගින් සිදුවූයේ දේශපාලනික අරමුණක් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය බිලි දීමේ මහා පාවාදීමකුයි. පහත දැක්වෙන වීඩියෝව බැලීමෙන් ඒ මහා පාවාදීම කර ඇත්තේ කවුදැයි ඔබටම ප්‍රත්‍යක්ෂව දැනගත හැකියි.

    2013 ජූලි 31 වනදා ඇමෙරිකාව සියළු රටවල් (රටවල් 122ක්) සඳහා ලබාදෙමින් තිබූ GSP බදු සහන වැඩසටහන නවතා දැමුවා. (ශ්‍රී ලංකාවට පමණක් නොව සියලු රටවල් සඳහා).

    2014 දීත්, ඇමෙරිකාව විසින් අනාගතයේදී මෙම බදු සහනය ලැබීමට සුදුසුකම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කොට තිබුණා.

    https://www.usitc.gov/publications/docs/tata/hts/bychapter/1401gn.pdf#page=11

    පසුගිය ජූනි 29 වැනිදා සිදුව ඇත්තේ මෙම සහනය නැවත සියලු රටවල් 122 සඳහා ලබාදීමද ඇතුළත් පනත් දෙකකට බැරැක් ඔබාමා අත්සන් තැබීමයි. (ශ්‍රී ලංකාව පමණක් නොවේ).

    නමුත් අජිත් P පෙරේරා කීමට උත්සාහ කරන්නේ 2013 දී මහින්ද රාජපක්ෂ මහතාගේ වරදින් මෙම ඇමෙරිකානු GSP බදු සහනය ලංකාවට අහිමි වූ බවත්, රනිල්ගේ මොළයෙන් මෙම සහනය නැවතත් ලබගත් බවකුයි.

    මොවුන් මෙලෙස බේගල් ඇද බාමින් අපහාස කරන්නේ බුද්ධිමත් ජනතාවටයි.

    නායකයින් එහෙම කරද්දි ගෝලයින් ඉතාමත් විසුළු ආකාරයේ පෝස්ටර් එකක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ ශෙයා කර තිබෙනවා. (කුඩු කන්ටේනර් එක ගැන කතාවට පිළිතුර සිරිසේන මහතාම දී තිබෙනවා

    ranil1-553x600.jpg

    ඉහත පින්තූරය හේතු 2 ක් නිසා වැරදියි.

    – එකක් තමයි උඩ වීඩියෝ එක බැලුවාම ඔබට ප්‍රත්‍යක්ෂ්‍ය වුණ කාරණාව. ඒක නිකම් “මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කළා, ස්තුතියි ස්තූතියි ස්තූතියි රනිල් මහත්තයෝ” කියල පෝස්ටර් එකක් ගැහුවා හා සමානයි.

    – දෙවැනි හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය රටවල් ගණනාවකට GSP නැවත ලබා දීමට 2014 දී සැලසුම් කර , 2015 ජූනි 29 දා සම්මත කර රටවල් 122 කට GSP ලබා දුන් පනතට රනිල් වික්‍රමසිංහ මහතා කරපු මැදිහත් වීමක් නෑ.

    ඉතින් GSP/GSP+ තියා ආර්ථික විද්‍යාවේ ප්‍රාථමික දේවල්වත් නොදැන ඔය වගේ පෝස්ටර් හදන අය මැදහත් ජනතාවට එජාපය විහිළුවක් බවට පත් කරනවා.

    ඒ අතර මේවා දැනගැනීමට නොලැබුණ සමහරු තාමත් මහින්ද රාජපක්ෂ මහතාට බැන බැන රනිල්ගේ හොඳ කියනවා. එනිසා Share කර සියලුම යාලුවන්ව දැනුවත් කිරීමට ඔබගේ කාරුණික සහය ලබා දෙන්න.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්දගේ සහ උගේ සනුහරේ වත ගොත අපිට කියල දෙන්න එන්න එපා බ්‍රදර්. අපි උබලට වඩා උන් මොනවද රටට කලේ කියලා දන්නවා. මිනිස්සුන්ගේ පෙර පිනකට මහින්දය පරාද උනා.

    අද රුපියල් 1500 හම්බ උනාද බන්. යකෝ රස්සාවක් හොයාගනින් කුලියට එක එකාට වහල්කම් නොකර.

    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්දගේ සහ උගේ සනුහරේ වත ගොත අපිට කියල දෙන්න එන්න එපා බ්‍රදර්. අපි උබලට වඩා උන් මොනවද රටට කලේ කියලා දන්නවා. මිනිස්සුන්ගේ පෙර පිනකට මහින්දය පරාද උනා.

    අද රුපියල් 1500 හම්බ උනාද බන්. යකෝ රස්සාවක් හොයාගනින් කුලියට එක එකාට වහල්කම් නොකර.

    :baffled::baffled::baffled:

    ඇත්ත තිත්තයි. අපි සත්‍ය වෙනුවෙන් පෙනී හිටිනවා

    :D:D:D:yes::yes::yes:
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    නිකමට වගේ ඇමෙරිකාවේ new york times කියන්නේ මොකක්ද කියලත් බලපන්කො
    http://www.nytimes.com/2010/07/07/b...teps-reinstate-sri-lankas-gsp-plus-status-lm/
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    නිකමට වගේ ඇමෙරිකාවේ new york times කියන්නේ මොකක්ද කියලත් බලපන්කො
    http://www.nytimes.com/2010/07/07/b...ahenna mahansi wel gothapu boruwa :P:P[/SIZE]
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    GSP+ සහනය නැති වූයේ මහින්ද රාජපක්ෂ මහතා නිසා බවත්, එය නැවතත් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත් පවසමින් පසුගිය කාලයේ එජාප ප්‍රචාරකයන් විසින් අන්තර්ජාලය තුළ ප්‍රචාරය කෙරුණා. නමුත් එහි සත්‍යාසත්‍යතාවය ඔබ සිතනවාට වඩා බෙහෙවින් වෙනස්.

    GSP හෙවත් “Generalized System of Preferences” මගින් සිදුවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයනයන් ඇමරිකාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් ලිහිල් තීරුබදු ප්‍රතිපත්තියක් යටතේ මිලදී ගැනීමයි. මෙය 1976 සිටම අප රටට ලැබෙයි.

    GSP මගින් සිදුවන්නේ GSP සහනය හිමිව ඇති රටවලට, විශේෂ කොන්දේසි මත සම්පූර්ණයෙන්ම තීරු බදු ඉවත් කර භාණ්ඩ අපනයනය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල්වල වෙළඳපොළ විවෘත කර දීමයි.

    2004 සුනාමියත් සමගම ජී එස් පී + ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට හිමි වුණා.

    2010 දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලැබුණු GSP+ බදු සහනය කපා හරුණු අතර ඇමෙරිකාවෙන් ලැබුනු GSP බදු සහනය එලෙසම පවත්වාගෙන ගියා.

    ඉහත ලිපිවල සඳහන් පරිදිම GSP+ සහනය කපා හැරීමට හේතු වී ඇත්තේ එයට එරෙහිව එල්ල වුණ පෙත්සමකුයි. එම පෙත්සම මගින් සිදුවූයේ දේශපාලනික අරමුණක් සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය බිලි දීමේ මහා පාවාදීමකුයි. පහත දැක්වෙන වීඩියෝව බැලීමෙන් ඒ මහා පාවාදීම කර ඇත්තේ කවුදැයි ඔබටම ප්‍රත්‍යක්ෂව දැනගත හැකියි.

    2013 ජූලි 31 වනදා ඇමෙරිකාව සියළු රටවල් (රටවල් 122ක්) සඳහා ලබාදෙමින් තිබූ GSP බදු සහන වැඩසටහන නවතා දැමුවා. (ශ්‍රී ලංකාවට පමණක් නොව සියලු රටවල් සඳහා).

    2014 දීත්, ඇමෙරිකාව විසින් අනාගතයේදී මෙම බදු සහනය ලැබීමට සුදුසුකම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කොට තිබුණා.

    https://www.usitc.gov/publications/docs/tata/hts/bychapter/1401gn.pdf#page=11

    පසුගිය ජූනි 29 වැනිදා සිදුව ඇත්තේ මෙම සහනය නැවත සියලු රටවල් 122 සඳහා ලබාදීමද ඇතුළත් පනත් දෙකකට බැරැක් ඔබාමා අත්සන් තැබීමයි. (ශ්‍රී ලංකාව පමණක් නොවේ).

    නමුත් අජිත් P පෙරේරා කීමට උත්සාහ කරන්නේ 2013 දී මහින්ද රාජපක්ෂ මහතාගේ වරදින් මෙම ඇමෙරිකානු GSP බදු සහනය ලංකාවට අහිමි වූ බවත්, රනිල්ගේ මොළයෙන් මෙම සහනය නැවතත් ලබගත් බවකුයි.

    මොවුන් මෙලෙස බේගල් ඇද බාමින් අපහාස කරන්නේ බුද්ධිමත් ජනතාවටයි.

    නායකයින් එහෙම කරද්දි ගෝලයින් ඉතාමත් විසුළු ආකාරයේ පෝස්ටර් එකක් නිර්මාණය කර එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ ශෙයා කර තිබෙනවා. (කුඩු කන්ටේනර් එක ගැන කතාවට පිළිතුර සිරිසේන මහතාම දී තිබෙනවා

    ranil1-553x600.jpg

    ඉහත පින්තූරය හේතු 2 ක් නිසා වැරදියි.

    – එකක් තමයි උඩ වීඩියෝ එක බැලුවාම ඔබට ප්‍රත්‍යක්ෂ්‍ය වුණ කාරණාව. ඒක නිකම් “මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කළා, ස්තුතියි ස්තූතියි ස්තූතියි රනිල් මහත්තයෝ” කියල පෝස්ටර් එකක් ගැහුවා හා සමානයි.

    – දෙවැනි හේතුව තමයි ඇමරිකා එක්සත් ජනපදය රටවල් ගණනාවකට GSP නැවත ලබා දීමට 2014 දී සැලසුම් කර , 2015 ජූනි 29 දා සම්මත කර රටවල් 122 කට GSP ලබා දුන් පනතට රනිල් වික්‍රමසිංහ මහතා කරපු මැදිහත් වීමක් නෑ.

    ඉතින් GSP/GSP+ තියා ආර්ථික විද්‍යාවේ ප්‍රාථමික දේවල්වත් නොදැන ඔය වගේ පෝස්ටර් හදන අය මැදහත් ජනතාවට එජාපය විහිළුවක් බවට පත් කරනවා.

    ඒ අතර මේවා දැනගැනීමට නොලැබුණ සමහරු තාමත් මහින්ද රාජපක්ෂ මහතාට බැන බැන රනිල්ගේ හොඳ කියනවා. එනිසා Share කර සියලුම යාලුවන්ව දැනුවත් කිරීමට ඔබගේ කාරුණික සහය ලබා දෙන්න.

    “Based on dialogue with the Sri Lankan authorities on shortcomings in its implementation of three UN human rights conventions, the EU in June offered to delay the entry into force of the Council decision by a further six months. In exchange, it asked for tangible and sustainable progress on a number of outstanding issues. In the absence of a reply from the authorities in Colombo by 1 July, the Commission is not in a position to table a proposal with a view to delaying the Council Decision.” (European Union)http://www.thesundayleader.lk/2010/07/11/sri-lanka-losing-gsp-and-what-it-means/

    wwp8tu.png