GSP+ සහනෙටත් සොරි වගේ..

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය තාවකාලිකව අත්හිටවීම සඳහා යුරෝපා කොමිසමට දැනුම්දීමේ යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ(10) සම්මත කරගෙන තිබෙනවා. ඊට හේතුව ලෙස පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින්

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වීමයි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක්ද විරුද්ධව ඡන්ද 15ක්ද ලැබී ඇති අතර මන්ත්‍රීවරුන් 40ක් ඡන්දය භාවිතා භාවිතා කිරීමෙන් වැලකී තියෙනවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වූ බවයි පැවසෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව කියා සිටිනවා.

    GSP+ සහනයත් සමඟ ශ්‍රී ලංකාව විසින් යුරෝපයට සිදුකරන අපනයන යුරෝ බිලියන 2.3න් ඉහල ගොස් තිබුණා. යුරෝපය ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම අපනයන සහායකයා යි.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔකුන්ගේ සහන අපිට ඔනේ නෑ.ඔකුන් සහන දෙන්නේ නැත්තම් අපිට තියෙන්නේ තව වරාය නගරවල් 3ක්වත් හදන එක.රුසියන් ඒවත් හදන්න ඔනේ...

    ඔවායේ පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ රසායනික පොහොර ගෙන්වන සමාගම්වල කුමන්ත්‍රණ..දේශීය බීජ ටිකත් විනාශකරලා රසායනික නැතිව හැදෙන්නේ නැති බීජ පැලවෙන්නේ නැතුව ගොවියෝ බෙරිහන් දෙනවා..


    port city පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවට දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බටහිර රටවල්වල තානාපතිලා මහකොමසාරිස්ලා රොත්තම ඇවිත් සජිත්ගේ කාර්යාලේට රිංගපුවා සිරසේ පෙන්නුවා.අද වෙනකම් ඒවයේ කතා වුනේ මොනාද කියලා කවුරුවත් දන්නේ නෑ..:no:
    චීනේ ඇලජික් වෙලා දගලන සමහරු ඇමරිකන් පිල්ලි...
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ou ithin bomba gahapu eka gana mathaka nane france walata aye gema setwenakota terrorist lagen padekata balanne na europe kohomath iwarai muslim migrants hinda un rape wela marenne :rolleyes:
    oya ithin nokiya kiyanne muslim extremists unge padu we inna denna kiyala neh
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලැජ්ජා නැද්ද හුම්තෝ පුටින් වගේ ගිහින් පඹයා හදපු ඒවා ඕපන් කරන්න....
    ඵඛේ ඵුඨිණ්
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    සුලු ජාතීන් ගැන හරි අමාරුවක් ඕකුන්ට තියෙන්නේ🤣🖕.යුරෝපා සංගමයේ රටක්වන ප්‍රංශය ලොකුවටම මුස්ලිම් උන්ව මර්දනය කරනවා😂.ඒවට කට නෑ ඕකුන්ග්ගේ🤣.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,858
    17,905
    113

    Anna penawane. Cheena ta bannata suddo wage kari wada karanne na un

    ou ithin bomba gahapu eka gana mathaka nane france walata aye gema setwenakota terrorist lagen padekata balanne na europe kohomath iwarai muslim migrants hinda un rape wela marenne :rolleyes:
    oya ithin nokiya kiyanne muslim extremists unge padu we inna denna kiyala neh
    Methana prashne eka nemei ban. Oya law eka pawichchi karala umbawa unat kisima evidence ekak natuwa kudalan yanna puluwan anduwata bannot boru chodanawak dala. Umbala kamatida policiye un gewal atulata warrant ekak natuwa kadagena binda gena enna puluwan ekata?
    ------ Post added on Jun 11, 2021 at 6:39 PM
     
    • Like
    Reactions: Hapuwa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    යුරෝපා සම්ගමෙට රාජපක්ෂලාගේ ගැණු ටික දීලා සහනය ගන්න බැරි වෙයි ද ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වූ බවයි පැවසෙන්නේ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සුලු ජාතීන් ගැන හරි අමාරුවක් ඕකුන්ට තියෙන්නේ🤣🖕.යුරෝපා සංගමයේ රටක්වන ප්‍රංශය ලොකුවටම මුස්ලිම් උන්ව මර්දනය කරනවා😂.ඒවට කට නෑ ඕකුන්ග්ගේ🤣.
    ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියනේ එකට තමා .. ප්‍රන්ශේ කරන ඒවා කරන්න යන්නේ ..
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියනේ එකට තමා .. ප්‍රන්ශේ කරන ඒවා කරන්න යන්නේ ..
    ලෝක දේශපාලනය ගැන දන්න තරම තමා🖕🤣.ප්‍රංශ කරපුවා දන්නේ නැතුව කියවන්නේ🤣.තව කොහෙද උන් කරපුවා කරානම්🤣.හරි අමාරුයි නේ දෙමලටයි මුස්ලිම් එකාටයි මොනා හරි වෙද්දි😂.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    think sri lanka GIF by Viber