GSP+ සහනෙටත් සොරි වගේ..

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් අපි ඒ නිශ්පාදන ඔක්කොම චීනෙට යවල සල්ලි කරගමුකො හාද?
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    COPIED

    ඉතාම හොඳ තීරණයක්. හැකිනම්, යුරෝපා සංගමයේ රටවල් වලට ශ්‍රී ලාංකිකයින්ට ඇතුළුවීමට සීමා පනවන්න. සියලුම වෙළඳ ගිවිසුම් අහෝසි කරන්න. යුරෝපයෙන්, ඇමරිකාවෙන් ලැබෙන ආධාර වලින් පිනට කාලා ගිනි පොලියට ණය දෙන චීනෙට ආවඩනවා. කෙලෙහි ගුණ නොදන්නා ශ්‍රී ලාංකිකයින්ව ඔය රටවලින් පිටුවහල් කරන්න. අන්න එදාට චීනෙට හෝ රුසියාවට ගොස් ඔවුන්ට ගැලපෙන ලෙස කොන්ද නවාගෙන ජීවත්වෙයි...
     
    • Like
    Reactions: tharinduncc

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    COPIED

    ඉතාම හොඳ තීරණයක්. හැකිනම්, යුරෝපා සංගමයේ රටවල් වලට ශ්‍රී ලාංකිකයින්ට ඇතුළුවීමට සීමා පනවන්න. සියලුම වෙළඳ ගිවිසුම් අහෝසි කරන්න. යුරෝපයෙන්, ඇමරිකාවෙන් ලැබෙන ආධාර වලින් පිනට කාලා ගිනි පොලියට ණය දෙන චීනෙට ආවඩනවා. කෙලෙහි ගුණ නොදන්නා ශ්‍රී ලාංකිකයින්ව ඔය රටවලින් පිටුවහල් කරන්න. අන්න එදාට චීනෙට හෝ රුසියාවට ගොස් ඔවුන්ට ගැලපෙන ලෙස කොන්ද නවාගෙන ජීවත්වෙයි...
    Aa bola Pako.ube oya maha eka Laksha 200k anature daala balan idiya neda meheta vaccine denne natuwa?.ekath dunne Russia,chinen🤣.

    awrudu 30ka yuddayak dunneth toge maha eka Israel,india wai haraha neda hutto?etakota idiyeth Russia,China,pakistan🤣.lajja nadda hutto😂🖕

    kohomada sapa americawata puka deela demalata muslim ekata balu wela iddi🤣

    ambo eu ekai usa i pinata dunna gaman🤭🤣
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔකුන්ගේ සහන අපිට ඔනේ නෑ.ඔකුන් සහන දෙන්නේ නැත්තම් අපිට තියෙන්නේ තව වරාය නගරවල් 3ක්වත් හදන එක.රුසියන් ඒවත් හදන්න ඔනේ...

    ඔවායේ පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ රසායනික පොහොර ගෙන්වන සමාගම්වල කුමන්ත්‍රණ..දේශීය බීජ ටිකත් විනාශකරලා රසායනික නැතිව හැදෙන්නේ නැති බීජ පැලවෙන්නේ නැතුව ගොවියෝ බෙරිහන් දෙනවා..


    port city පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවට දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බටහිර රටවල්වල තානාපතිලා මහකොමසාරිස්ලා රොත්තම ඇවිත් සජිත්ගේ කාර්යාලේට රිංගපුවා සිරසේ පෙන්නුවා.අද වෙනකම් ඒවයේ කතා වුනේ මොනාද කියලා කවුරුවත් දන්නේ නෑ..:no:
    චීනේ ඇලජික් වෙලා දගලන සමහරු ඇමරිකන් පිල්ලි...
    රෙද්ද තමයි. ඇමරිකාවයි, යුරෝපෙයි අපෙන් භාණ්ඩ ආනයනය කලේ නැත්නම් අපිට හිගන්නවත් වෙන්නෑ. මුන්ට සාපේක්ෂව චීනේ අපෙන් අරන් තියෙනවා පකක් 🤣