Laugh immediately or you will be banned.
This country may have some democracy but GT runs this elakiri as a Dictator.
This country may have some democracy but GT runs this elakiri as a Dictator.
ඔව් නේ.. ඉස්සර මේක වර්චස් පොස්ට් දන්නේ නැ.. දාපු ගමන්ම බැන් කරනවා... පට්ට සෙට් එකක් හිටිය හැබැයි..GT jangi kote adagena hitiya kale novea...
Pattai 2006 dakiddi ena gamma. Dan aurudu kiyak nam mekeda.

"එළකිරිය...ඔව්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම වෙබ් අඩවිය. සැබැවින්ම එය එසේම ද? කලක එය උගතුන්ගෙන් බුද්ධිමතුන් ගෙන් පිරී ගිය ස්ථානයක් විය. එහෙත් ඒ උත්තරීතර අඩවිය අද මැරවරයින්ගෙන් රස්තියාදුකාරයින්ගේ ග්‍රහණයට හසුවී අවසාන ය. විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන, පරුෂ වචන වලින් බැණ වදින මෙවන් තත්ත්වන් මැද මොවුන් අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකක්ද?..."
![]()
ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...

mage paranama acc eke mage nama tiyenawaමගෙ කලින් අකවුන්ට් එකේ ඇක්සස් නැති උන වෙලාවෙ GT අයියා මට ඒක හදල දුන්නෑ. ඒ නිසා අලුත් එකක් හදන්ඩ උනා. තරහයි මං GT අයියත් එක්ක![]()
ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...