GT අයියාගේ ඒ දවස්වල විහිළු හී... හී... හී... 😁😁

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    GT jangi kote adagena hitiya kale novea...
    Pattai 2006 dakiddi ena gamma. Dan aurudu kiyak nam mekeda.
    ඔව් නේ.. ඉස්සර මේක වර්චස් පොස්ට් දන්නේ නැ.. දාපු ගමන්ම බැන් කරනවා... පට්ට සෙට් එකක් හිටිය හැබැයි..
     
    "එළකිරිය...ඔව්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම වෙබ් අඩවිය. සැබැවින්ම එය එසේම ද? කලක එය උගතුන්ගෙන් බුද්ධිමතුන් ගෙන් පිරී ගිය ස්ථානයක් විය. එහෙත් ඒ උත්තරීතර අඩවිය අද මැරවරයින්ගෙන් රස්තියාදුකාරයින්ගේ ග්‍රහණයට හසුවී අවසාන ය. විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන, පරුෂ වචන වලින් බැණ වදින මෙවන් තත්ත්වන් මැද මොවුන් අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකක්ද?..."

    :P
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    "එළකිරිය...ඔව්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතරම වෙබ් අඩවිය. සැබැවින්ම එය එසේම ද? කලක එය උගතුන්ගෙන් බුද්ධිමතුන් ගෙන් පිරී ගිය ස්ථානයක් විය. එහෙත් ඒ උත්තරීතර අඩවිය අද මැරවරයින්ගෙන් රස්තියාදුකාරයින්ගේ ග්‍රහණයට හසුවී අවසාන ය. විනයක් නැතිව භික්ෂූන්ට පහර දෙන, පරුෂ වචන වලින් බැණ වදින මෙවන් තත්ත්වන් මැද මොවුන් අපේ තරුණ පරපුරට දෙන ආදර්ශය මොකක්ද?..."

    :P
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: lpwicrama

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...

    Un dan antila/ ammala. Kello nemei. :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙ කලින් අකවුන්ට් එකේ ඇක්සස් නැති උන වෙලාවෙ GT අයියා මට ඒක හදල දුන්නෑ. ඒ නිසා අලුත් එකක් හදන්ඩ උනා. තරහයි මං GT අයියත් එක්ක 🥲
    mage paranama acc eke mage nama tiyenawa
    itin pissu ballek wage charayak natuwa hasirenna ba eken
     
    • Like
    Reactions: akshanz 2.0

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    maru goks

    ඒ දවස් වල මේකෙ පට්ට කෙල්ලො තොගයක් හිටියෙ.... පිටරටවල් වල ඉන්න උන් එහෙම සෑහෙන්න හිටිය.ඔය GT අයිය පැණි පෙරන කාලෙ එකක්...

    meca ettec

    e kale internet use kale lankawe limited set ekak, e wagema godak hitiya pitaratawal wala aya (kello kollo degolloma)
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    540
    93
    Halloween Magic GIF by Tiny Tina's Wonderlands's Wonderlands

    මේ වගේ wallpapers නැද්ද බං .ෆෝන් එක හෙලවෙන වගේ දැක්කේ 😂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,198
    113
    This was back when only a certain class could afford and had access to Internet.
    2010 dongle awilla hamotama Internet access labunama all went downhill.
     
    • Like
    Reactions: akshanz 2.0