GT අයියා ඉන්නවදෝ....

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
එල එල..දැන්වත් මේකෙ නිදහසේ ඉන්න පුලුවන්..
නැත්නම් ගෙදර මිනිස්සු ඉන්න තැන thread එකන් open කරන්න බෑ..මොනවා තියෙයිද කියලා sure නෑ...එල එල GT අය්යා..ඔහොම යන්...
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඔව්, අපේ madurax86ට පිං සිද්ද වෙන්න.
his Real time Singlish works on Linux as well as windows.
මටත් ඒ පිහිටම තමයි..නැත්නම් විජේසේකර එකෙන් ටයිප් කරන්න ගියාම..පිස්සු හැදිලා..ආයෙත් හැදෙනවා...ලොල්ස්..
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හෑබෑයි මේ වෑඩෙන් අයියා මාර කට්ටක් කනවා ඈති.:rofl::rofl::rofl::rofl::rofl:මොකද කියියක් දෙනෙක් ගෑන ඈහෑගහගෙන ඉන්නද??කොච්චර නම් ත්‍රෙඩ් බලන්නද???:P:P:P:P:P

    අයියට ලේසී විදියක් නෑද්ද ඔය පිස්සු නටන එවුන් නිකන්ම අයින් වෙන ක්‍රමයක් හදන්න.ම0 කිව්වේ -රේප් දුන්නම නිකන්ම බන් වෙලා යන ක්‍රමයක්.එතකොට එක මතයකින් නෙමෙයිනේ පොදුවේ ඔක්කමගේ කෑමෑත්තටනේ කවුරුහරි බන් වෙනවනම් බන් වෙන්නේ.එතකොට කවුරුත් කුණුහර්ප කියන්නේත් නෑති වෙයි,වෑඩිය දගලන්නෙත් නෑතිවෙයි.:yes::yes::yes::yes:

    ම0 මේ මගේ ටිකිරි මොලේට අපු අදහසක් කිව්වේ.වෑරදි නම් බනින්න එපා හොදේ??:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හෑබෑයි මේ වෑඩෙන් අයියා මාර කට්ටක් කනවා ඈති.:rofl::rofl::rofl::rofl::rofl:මොකද කියියක් දෙනෙක් ගෑන ඈහෑගහගෙන ඉන්නද??කොච්චර නම් ත්‍රෙඩ් බලන්නද???:P:P:P:P:P

    අයියට ලේසී විදියක් නෑද්ද ඔය පිස්සු නටන එවුන් නිකන්ම අයින් වෙන ක්‍රමයක් හදන්න.ම0 කිව්වේ -රේප් දුන්නම නිකන්ම බන් වෙලා යන ක්‍රමයක්.එතකොට එක මතයකින් නෙමෙයිනේ පොදුවේ ඔක්කමගේ කෑමෑත්තටනේ කවුරුහරි බන් වෙනවනම් බන් වෙන්නේ.එතකොට කවුරුත් කුණුහර්ප කියන්නේත් නෑති වෙයි,වෑඩිය දගලන්නෙත් නෑතිවෙයි.:yes::yes::yes::yes:

    ම0 මේ මගේ ටිකිරි මොලේට අපු අදහසක් කිව්වේ.වෑරදි නම් බනින්න එපා හොදේ??:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    tikiri mole...
    ohoma karanna ba ban, ethakota -rep denne kohomada waraddak karath..?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    tikiri mole...
    ohoma karanna ba ban, ethakota -rep denne kohomada waraddak karath..?

    ඈයි බන් -රේප් ගොඩක් ගන්නේ එකා වෑරදි කරන නිසානේ.එහේම වෑරදි කරන එවුන් තියා ගන්නවට වඩා උන්ව අයින් කරන එකනේ හොද නෑද්ද???ම0 කියන්නේ -රේප් 1ක් 2ක් නෙමෙයි,මහගොඩක් ගත්ත එවුන්:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    එතකොට කට්ටිය කල්ලි ගැහිල උන්ගෙ තරහ කාරයින්ට -rep දෙන්න පටන්ගනී.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එතකොට කට්ටිය කල්ලි ගැහිල උන්ගෙ තරහ කාරයින්ට -rep දෙන්න පටන්ගනී.
    අප්පොච්චියේ එහම කල්ලිත් මෙකේ අතුලේ තියෙනවද????:baffled::baffled::baffled::baffled: එහේනම් වෑඩේ හරියන්නේ නෑ වගේ නේ???? :oo::oo::oo::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අප්පොච්චියේ එහම කල්ලිත් මෙකේ අතුලේ තියෙනවද????:baffled::baffled::baffled::baffled: එහේනම් වෑඩේ හරියන්නේ නෑ වගේ නේ???? :oo::oo::oo::oo:
    මේක ඇතුලෙ නොයෙකුත් වර්ගයේ කල්ලි ඉන්නව. :D
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේක ඇතුලෙ නොයෙකුත් වර්ගයේ කල්ලි ඉන්නව. :D
    හෑබෑට .....:baffled::baffled::baffled::baffled: ඔහෙයිට දොඩන්න පුලුවන්යෑයි ඒ කල්ලිවල දො0 උන්නෑහේ කවුදෑ කියලා:P:P:P:P

    අපේ මිගාරක් ලොකු උන්නෑහේ මට පේන විදියට දො0 කෙනෙක් වගේ හි... හි... හි.. .(වීහිළුවක් කලේ):P:P:P:P:P