GT dhan thowil natanawa yakku tika haruna haruna athey duwanawaaa![]()






එයා දැං කට්ටඩි වැඩත් කරනවද ?GT dhan thowil natanawa yakku tika haruna haruna athey duwanawaaa![]()

එයා දැං කට්ටඩි වැඩත් කරනවද ?![]()

ඔව්, අපේ madurax86ට පිං සිද්ද වෙන්න.karanawa kiyanne...
ubath dan sinhala type karanawa neda...?![]()
ඔව්, අපේ madurax86ට පිං සිද්ද වෙන්න.
his Real time Singlish works on Linux as well as windows.


මටත් ඒ පිහිටම තමයි..නැත්නම් විජේසේකර එකෙන් ටයිප් කරන්න ගියාම..පිස්සු හැදිලා..ආයෙත් හැදෙනවා...ලොල්ස්..ඔව්, අපේ madurax86ට පිං සිද්ද වෙන්න.
his Real time Singlish works on Linux as well as windows.




මොකද කියියක් දෙනෙක් ගෑන ඈහෑගහගෙන ඉන්නද??කොච්චර නම් ත්රෙඩ් බලන්නද???












ඈයි ඒ අයියට මොකො උනේ??linux walath dan wadada...?
Maduraya wadda, aparade miniha....![]()




Linux වල හොඳට වැඩ.linux walath dan wadada...?
Maduraya wadda, aparade miniha....![]()

ඈයි ඒ අයියට මොකො උනේ??![]()


Linux වල හොඳට වැඩ.
EK පැත්තෙ ආවෙ නැතිවුනාට එයාව අල්ලගන්න පුලුවං![]()

හෑබෑයි මේ වෑඩෙන් අයියා මාර කට්ටක් කනවා ඈති.මොකද කියියක් දෙනෙක් ගෑන ඈහෑගහගෙන ඉන්නද??කොච්චර නම් ත්රෙඩ් බලන්නද???
අයියට ලේසී විදියක් නෑද්ද ඔය පිස්සු නටන එවුන් නිකන්ම අයින් වෙන ක්රමයක් හදන්න.ම0 කිව්වේ -රේප් දුන්නම නිකන්ම බන් වෙලා යන ක්රමයක්.එතකොට එක මතයකින් නෙමෙයිනේ පොදුවේ ඔක්කමගේ කෑමෑත්තටනේ කවුරුහරි බන් වෙනවනම් බන් වෙන්නේ.එතකොට කවුරුත් කුණුහර්ප කියන්නේත් නෑති වෙයි,වෑඩිය දගලන්නෙත් නෑතිවෙයි.
ම0 මේ මගේ ටිකිරි මොලේට අපු අදහසක් කිව්වේ.වෑරදි නම් බනින්න එපා හොදේ??![]()
tikiri mole...
ohoma karanna ba ban, ethakota -rep denne kohomada waraddak karath..?






එතකොට කට්ටිය කල්ලි ගැහිල උන්ගෙ තරහ කාරයින්ට -rep දෙන්න පටන්ගනී.ඈයි බන් -රේප් ගොඩක් ගන්නේ එකා වෑරදි කරන නිසානේ.එහේම වෑරදි කරන එවුන් තියා ගන්නවට වඩා උන්ව අයින් කරන එකනේ හොද නෑද්ද???ම0 කියන්නේ -රේප් 1ක් 2ක් නෙමෙයි,මහගොඩක් ගත්ත එවුන්![]()
අප්පොච්චියේ එහම කල්ලිත් මෙකේ අතුලේ තියෙනවද????එතකොට කට්ටිය කල්ලි ගැහිල උන්ගෙ තරහ කාරයින්ට -rep දෙන්න පටන්ගනී.



එහේනම් වෑඩේ හරියන්නේ නෑ වගේ නේ???? 



මේක ඇතුලෙ නොයෙකුත් වර්ගයේ කල්ලි ඉන්නව.අප්පොච්චියේ එහම කල්ලිත් මෙකේ අතුලේ තියෙනවද????එහේනම් වෑඩේ හරියන්නේ නෑ වගේ නේ????
![]()

හෑබෑට .....මේක ඇතුලෙ නොයෙකුත් වර්ගයේ කල්ලි ඉන්නව.![]()



ඔහෙයිට දොඩන්න පුලුවන්යෑයි ඒ කල්ලිවල දො0 උන්නෑහේ කවුදෑ කියලා







