GT පොන්ස් ට නැති ගැම්ම අවුරුදු 17 කෙල්ලෙක්ට තියනවා කියලා දැනෙද්දී 💔

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    බලපන් ගිය අවුරුද්දේ මේ පොන්නයා අවුරුදු ගානක් පරණ ත්‍රේඩ් එකක් මැකුවා නේ අර මොඩල් කෙනෙක් ට බයේ. නොදකින් පොන්නයා

    පණ්ඩිතය අඩිය තියන්නත් බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා

    මම දන්න තරමින් GT නඩු කීපයකට ම උසාවි ගියපු එකෙක්
    17 කෙල්ල ට තව කාලයක් යයි එහෙම මට්ටු වෙලා පරිණත වෙලා එන්ට

    කිව්ව වගෙ GT ව Compare වෙන්නෙ Tiktok එකේ අයිතිකාරයත් එක්ක තමයි

    නඩුවක් වැටෙන්න ආවත් Tiktok id එකකින් ඉන්න එකෙක්ට Acc එක deactivate කරල ලෙසියෙන් Vanish වෙන්න පුලුවන්
    ------ Post added on Apr 15, 2025 at 1:39 PM
    මේක තමා සිරා සිද්දිය. I LOVE YOU @GTRZ
     
    Last edited:
    • Dislike
    Reactions: Naughty_kiththa

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    බලපන් ගිය අවුරුද්දේ මේ පොන්නයා අවුරුදු ගානක් පරණ ත්‍රේඩ් එකක් මැකුවා නේ අර මොඩල් කෙනෙක් ට බයේ. නොදකින් පොන්නයා
    mokadda thread eka? kawuda model?