බලපන් ගිය අවුරුද්දේ මේ පොන්නයා අවුරුදු ගානක් පරණ ත්රේඩ් එකක් මැකුවා නේ අර මොඩල් කෙනෙක් ට බයේ. නොදකින් පොන්නයා
මේක තමා සිරා සිද්දිය. I LOVE YOU @GTRZපණ්ඩිතය අඩිය තියන්නත් බය තැන්වල මෝඩයො පිනුම් ගහනවා
මම දන්න තරමින් GT නඩු කීපයකට ම උසාවි ගියපු එකෙක්
17 කෙල්ල ට තව කාලයක් යයි එහෙම මට්ටු වෙලා පරිණත වෙලා එන්ට
කිව්ව වගෙ GT ව Compare වෙන්නෙ Tiktok එකේ අයිතිකාරයත් එක්ක තමයි
නඩුවක් වැටෙන්න ආවත් Tiktok id එකකින් ඉන්න එකෙක්ට Acc එක deactivate කරල ලෙසියෙන් Vanish වෙන්න පුලුවන්
------ Post added on Apr 15, 2025 at 1:39 PM
Last edited:
