e asse kawda ponnayek -deela....... yako mekath hariyata yahapalane wage,......... gt - rep dunna eka hoyala deepan.



cookies clear karata hari giyada![]()



සේව් කරන් හිටිය පාස් වර්ඩ් ටිකටයි කෑෂ් එකේ තිබුණ වැදගත් වෙබ් URL සෙට් එකට කෙළ වෙච්ච එකයි විතරයි උනේ..

තාම කිරිය ලොගවුට්..

මටත් ඔය ලෙඩේ තියෙනවා... හැබැයි හැම device එකටම නැහැ.. phone එකට අවුලක් නැහැ.. desk එක වෙලවකට.
ඔෆිස් එකේ ඩෙක්ස්ටොප් එකෙයි පර්සනල් ලැප් දෙකෙයි, ෆෝන් එකෙයි ඔක්කොම ලොගවුට් වෙනවා බං.. එපා වෙනවා..


